Chapter 12

147 23 2
                                    

"අදිරජුනිම......අවසරයි අදිරජුනී.......හ්"

"මොකද මේ හොබී හ්‍යුන්ග් ඇයි මේ"

" අදිරජුනි ජිමින් කුමරු "

"මොකක්ද ඇයි ඇයි ජිමින්ට මොකද"

"ජිමින් කුමරු ඊයෙ පස්වරුවෙ ඉදන් මේ වෙනකම්ම කුටියෙන් එලියට ඇවිල්ලා නැහැල්ලු ටේහ්‍යුන් මේ දැන් මට කෝල් කලෙ
ඔබතුමයි මායි මෙච්ව්හර වෙලා ඵොන් ඕෆ් කරලනෙ තිබ්බෙ එයා ගන්න try කරලා ඒත් බැරි වෙලා"

"ජිමින්හ්....මගෙ ජිමින්ට දැන් මොකද කියනවා"

"ඊයෙ රෑ වෙනකම්ම කාමරෙන් එතුමගෙ ඉකි ගසන හඩවල් ඇවිල්ල තියෙනවා ඒත් අද දවල් ඉදන් කිසිම සද්දයක් නැහැල්ලු......කුටියෙ දොර අරින්න හැදුවත් දොර ඇතුලින් lock කරලලු"

"ඕහ් ගෝඩ් දෙවියනේ ඒන්ජල්........මම යන්නෝන මේ දැන්ම හ්‍යුන්ග් ඔයා මෙතන ඔක්කොම වැඩ බලන්න මන් පිටත් වෙනවා මේ දැන්ම ".

"එසේය උතුමානෙනි"






































































" මොකක්ද උනේ කෝ ජිමින් "

"උතුමානෙනි"

"මගෙ ජිමින් කොහෙද කියනවා"

"කුමරු කුටිය ඇතුලෙ.....අපි කුටිය විවර කරන්න හැදුවත් කුටියෙ අමතර යතුර ඔබ ලග විතරයි උතුමානෙනි"

"extra key එක මන් ගාව ආහ් මේ තියෙන්නෙ"





























"ජිමින්......ජිමින් බේබි ඒන්ජල්
ඇස් අරින්නකො බේබි "

"ජිමින් අනේ මොකක්ද වුනේ ජිමින්"

"කතා කරන්න රෝස් ඇස් දෙක අරින්නකො මට බය හිතෙනවනෙ"

"වහාම royal family doctor ව කැදවන්න පුලුවන් ඉක්මනට "

"ජිමින්........ ඒන්ජල් ඇස් අරින්නකො
ඔයාගෙ ජන්කුක් ආවා මන් ඔයා ගාවමයි ඉන්නෙ අනේ මාව බය මරන්නැතුව ඇස් අරින්න මැනික"









"ආහ් උතුමානෙනි මන් හිතන්නෙ කුමරු අවදි වෙන්න හදන්නෙ මම යන්නම් කුමරුව හොදින් බලාගන්න "

"හරි ජින් හ්‍යුන්ග්"
























"ජිමින් මැනික"

"ජ්.....ජන්...."

"මගෙ රෝස් අනේ මන් කොච්චරක්නම් බය උනාද මගෙ මැනික "

"ජන්....කුක්"

"ඔව් මැනික.....කි....කියන්න"

"ආපහු යනවද ජිමින්ව දාලා "

"මොනාද මැනික මේ කියන්නෙ ......අනේ මන් ආයි කොහෙවත්ම යන්නෑ මගෙ රෝස් ව දාලා"

"ඇ.....ඇයි ඔයා අඩ්...ඩන්නෙ"

"මගෙ ඒන්ජල් ඔහොම ඉද්දි මන් කොහොමද අඩන්නැතුව ඉන්නෙ ඒන්ජල්"

"මන් හිතුවෙ ජන්කුක් ආයි එන්නෙ නැතිවේවි කියලා"

"අනේ මගෙ මැනික......මන් කොහොම ඔයා නැතුව ඉන්නද ඒන්ජල් මන් ආදරෙයිනෙ ගොඩක්"

" ජන්කුක් ප්ලීස් ආය යන්න එපා ජිමින්ට හුගක් පාලු හිතුනා! "

"ගෝඩ් ජිමින් ඔයා මන් හින්දද මේහ්....."

"මන් වෙන මොනා කරන්නද ජන්කුක් මට ඉන්නෙත් ඔයා විතරයිනෙ.....මන් හිතුවෙ ඔයා මන් එක්ක තරහා වෙලා කියලා"

"අනෙ මට සමාවෙන්න එන්න කල්ගත්තට හැබැයි අඅයිනම් එහෙම කරන්න එපා බේබි.....
අනේ මාව මැරේවි ඔයා සිහිය නැතුව එද්දි මගෙ  හුස්ම හිරවෙන්න තරම් ආවා මැනික.....ඔයානෙ මගෙ මුලු ලෝකෙම......ඔයාට මොනාහරි උනොත් ජන්කුක් ඉදලා වැඩල් නෑ මගෙ පන"

"ආයි ජිමින් එහෙම කරන්නෑ "

"ආදරෙයි ජිමින්"




























ඔන්න ඕකත් දුන්න
ඊලග එකෙන් ඉවරයි
short වැඩීද මන්ද

𝘕𝘦𝘷𝘦𝘳 𝘉𝘦 𝘈𝘭𝘰𝘯𝘦 | 𝘑𝘪𝘬𝘰𝘰𝘬 |Where stories live. Discover now