Chapter 6

155 27 1
                                    

"රාජමාතාව ඒත් ඇයි මෙච්චර ඉක්මනට....."

"ඒක ඔයාගෙ වෙන්ඩහබීගෙන් තමා අහන්නෝනි......"

"ඈහ්....."

"මෙහෙමයි අපි පොඩි ඔට්ටුවක් දැම්මා.....ඒ ඔට්ටුවෙන් ඔයාගෙ වෙන්ඩහබී පැරදුනා....ඉතින්....අයි තින්ක් යූ ගොට් ඉට්"

".....ඒත් කුඩම්මා මන් එක්ක කේන්තියෙන් ඇත්තේ......"

"අනේ මේ පාක් කුමරුනි....මගෙන් හොදවයින් අහගන්නෙපා.....ඒ ගෑනු කෙනා ඔයාට කොච්චර වද දුන්නද......"

"ඒත් එයා....."

"අනේ මේ ඒවා වලින් වැඩක් නැ......හෙට විවාහයට ලෑස්ති වෙන්න......ආ අනික ජිමින්
විබාහයෙන් පස්සෙ ඔය මාස්ක් එක ගලවන් ඉන්න පුරුදු උනොත් හොදයි....."

"හරි"

















"දෙවියනේ හොබ්බා......මගෙ ඒන්ජල් හෙට ඉදන් මගෙම වෙනවා......මට අදහගන්නත් බෑ හ්‍යුන්ග්....."

"ම්න් කිව්වනෙ රාජ්‍යමාතාවගෙ තේරීම් කවදාවත් වරදින්නෑ කියලා......"

"ඇත්තමයි මට මේ දුන්න දේට මන් හැමදාමත් අච්චිඅම්මට නයගැතී"

"හැබැයි මට මතකයි එක උතුමානන් කෙනෙක් කිව්වා හුරතල් කොල්ලන්ටනම් චුට්ටක්වත් ආස නෑ කියලා"

"මේ හොබී හ්‍යුන්ග් .....මේ....හ් අර.....අර......ආරක්ශක දොරටුවෙ අලුතින් සේබලෙක් බදවගත්තාගිහින් එයාව චුට්ටක් බලන්න.....මේ......හ් යන්න ...යන්න....යනවා....."

"හරි උතුමානෙනි......"
































ඔයා අන්තිමට මගේම වෙනවා ඒන්ජල්.....මගෙ රෝස පොහොට්ටුව......ඔයාව හෙට දකිනකම් මට ඉවසිල්ලක් නෑ මැනික........ඔයාගෙ ඇස් දෙක ඔච්චර ලස්සනනම් මූන කොච්චර කියුට් ඇත්ද......දෙයියනේ බලන්න ඒන්ජල් ඔයා නිසා දැන් මගෙ ටමී එකේ සමනල්ලු පියාබනවා වගේ





















දෙවියනේහ්.......මිනිස්සු කියන තරම් අදිරාජ්‍යා නපුරු මනුස්සයෙක්ද.....
මට රාජ්‍යමාතාවගෙ හිත කඩන්නත් බෑ......
ඒත් ඒමයි කියලා දෙයියනේ ඒ අදිරාජ්‍යා රාක්ශයෙක් වගේ කෙනෙක්.....මට ගහන්න ආවොත්.....හුහ්.....මන් මායා බෝලයක් මවලා ඔබනෝ කටේ......අනේ දෙවියනේ.....මට ඒකා එක්ක ඉන්න බෑ......

"පාක් කුමරුනි....ඔබ කුමක්හරි කිව්වද "

"ඕහ් නෑ නෑ .....මන් කිව්වෙ මේ......මගෙ ටමී එකේ සමනල්ලු යනවා වගේ කියලා හෙහෙ "

"ඕහ් ඔබතුමාට බඩකිනීද ඉන්න මන් සෙබලුන්ට කියලා ගේන්වන්නම් "

"මේ හ්‍යුන්ග්....ඔයා ඇයි මේ මගෙ රූම් එකේ මෙහෙම එහාටයි මෙහාටයි කැරකි කැරකි සක්මන් බාවනාව කරන්නෙ"

"ඕ පාක් කුමරුනි.....මට අදිරාජ්‍යා අන කලා විවාහය තෙක් ඔබේ ආරක්ශාව ගැන බලන්න ඔබේ කුටියට වී ඉන්න කියල...."

"අනේ ජිමිනිට කම්මැලී අප්පා......හ්‍යුන්ග් ගෙ නම මොකක්ද"

"මම ටේහ්‍යුන් කුමරුනි "

"ඕහ් තේයන්"

"නෑ නෑ ටේහ්‍යුන්"

"ටේයුන්"

"නෑ කුමරුනි ටේ....හ්‍යු....න් "

"ආහ් ටේ....හ්‍යූන්"

"ඔව් කුමරුනි"

"මේ ඔයා කවුද එත්කොට මන් අහන්නෙ නිලතලය...."

"ආහ් මෙච්චරකල් මන් අදිරාජ්‍යාගෙ උපප්‍රදාන ආරක්ශක.....අදින් පස්සෙ ඔබතුමාගෙ ප්‍රදාන ආරක්ශක"

"ඇයි මට ගාඩ් කෙනෙක් ඕනි "

"ඔබ තූමානෙ හෙට ඉදන් අපේ රාජ්‍යෙ අදිරැජින"

"ඕහ් ඔව්නේ"

"ඔබ තුමා ගොඩක් වාසනාවන්තයි කුමරුනි"

"එ මොකෝ"

"ඔබතුමාටම දැනගන්න ලැබේ"

"මොන ලකී එකක්ද හ්‍යුන්.......ඒ අදිරාජ්‍යා රාක්ශයෙක් වගේලු......මටනම් බයේ බෑ "

"අදිරාජ්‍යා පිටට එහෙම උනාට ඇතුලතින් එහෙම නැහැ කුමරුනි....ඔබතුමාට ටිකක් කල් යද්දි උතුමානන්ව තේරුම් ගන්න පුලුවන් වේවි"

"ඕහ් හරි "








































එහෙන්ම් ඒ දවස උදාඋනා ....ඔයා අද මගේ වෙනවා ඒන්ජල්.......මගෙ රෝස පොහොට්ටුව....ඔයා මගේ වෙනකම් ඉවසිල්ලක් නෑ මගෙ රෝස්

























ඔන්න ඒනම් ගියා
බායි💓
මොනාහරි කොටන් යන්න ඉතින්

𝘕𝘦𝘷𝘦𝘳 𝘉𝘦 𝘈𝘭𝘰𝘯𝘦 | 𝘑𝘪𝘬𝘰𝘰𝘬 |Where stories live. Discover now