Chapter 10

136 26 1
                                    

උදෙන්ම කාමරේ තිර රෙදි අත්‍රෙන් ලාවට වගේ හිරු එලිය කෙලින්ම වැටුනෙ ජන්කුක් ගෙ බෙඩ් එකට......හැබැයි දෙන්නා නිදාගත්තෙ එක විදියක් උනාට නැගිටිද්දි තව විදියකට හිටියෙ.....

ජන්කුක් ව යට කරන් ජිමින් ජන්කුක් ගෙ පපුව උඩ සැපට ගුලි වෙලා නිදි......ජන්කුක් ගෙ පපුවත් ටිකක් තෙත් වෙලා ජිමින් ගෙ කෙල වැදිල....ජන්කුක් ට කලාතුරකින් දකින්න ලැබෙන් හිනාවක් මූනට ආවෙ එයාගෙ ඒන්ජළ් ගෙ හුරතලේට.....ජන්කුක් දෙවියන්ට ස්තූති කලා එයාට මේ ලෝකෙ තියෙන ආදරනීයම උදෑසන දුන්නට.......

ජන්කුක් ජිමින්ව ඇහැරවන්නෙ නැතුව තව චුට්ටක් ජිමින්ව ඇගට තුරුල් කරන් ඇස් දෙක පියාගත්තෙ කලින් දවසෙ මහන්සියත් එක්ක එයාගෙ ඒන්ජල් දැන්ම ඇහැරෙන්නැති වෙයි කියලා හොදින්ම දන්න නිසා......




































එහෙම්ම ඉදලා ජන්කුක් ජිමින් ඇහැරෙන්න යද්දි ඇස් දෙම පියන් අතිස්සර්තක විදියට නිදියි වවේ රගපෑවෙ ජිමින් මොනාද කරන්නෙ කියලා බලන්න

"ඔහ් උදෙත් වෙලා තෑන්ක්ස් ගෝඩ් ඔයාගෙ ජිමින් වෙනුවෙන් මෙ ලස්සනම ලස්සන morning එක දුන්නට.....ඒ වගේම  ඔහ් කවුද මේහ්     ඕ ගෝඩ් මන් දැන් මැරීඩ් නේද දෙයියනෙ මේ අදිරාජ්‍යා ඕ ගෝඩ් මන් දැන් අදිරාජිනියද ඒත් මිනිස්සු කිව්ව වවේ ජන්කුක් නපුරු රාක්ශයෙක් නෙමේනෙ එයා ඇත්තටම හොදයි නැ මේ මන් හිතන්නෙ.....ඔව් එයා හොද කෙනෙක් බට් ටිකක් කේන්ති යනවා.....ඒත් එයා
......."

"good morning රෝස් "

"ඕහ් ඔයා නැගිට්ටද මන් නේ"

"ඔයා හිතන් ඉන්නෙ මන් රාක්ශයෙක් කියලද රෝස්"

"නෑහ් මන් මේ එහෙම දෙයක් "

"ශ් රොස්  ඒකට කමක් නෑ.....ඒත් මම නරක කෙනෙක් නෙමේ රෝස් දන්නවද මන් ඔයාට කොච්චරක්නම් ආදරේද කියලා ඔයාට හිතාගන්නවත් බැහැ රෝස් අයි ලව් යූ සෝ මච්"

"මට සමාවෙන්න එහෙම හිතුවට"

"මන් කිව්වමෙ ඒන්ජල් ඒකට කමක් නෑ"

"ඒ වගේම ....."

"මොකක්ද බේබි"

"මට සමාවෙන්න"

"ඒ මොකටද බේබ්"

"එදා ඔයාගෙ ඇගේ හප්පුනයින් පස්සෙ ඔයා ගියානෙ ඊට පස්සෙ ආච්චිඅම්ම එක්ක මන් කතා කර කර ඉද්දි ආයි ඔයා ආවනෙ එවෙලෙ ඔයා මගෙ පිටිපස්සෙන් එද්දි මන් මගෙ මූන වෙනස් කරන් හිටියෙ...."

"ඒ කියන්නෙ"

"හ්ම් මන් මගෙ magic power එකෙන් මගෙ මූන වෙනස් කලා ඔයා මාව හොයා ගනීවි කියල "

"ඒත් රෝස් ඇයි මගෙන් හැන්ගුනේ"

"මන් හිතුවේ ඔයා මට ගහාවි කියල"

"වට් මේ මම ඔයාට "

"ඇයි ඔයා මට ගහන්න නෙමේ ද මගෙ පස්සෙන් පැන්නුවෙ"

"නෑ නෑ අනේ"

"ඒනම්"

"ඒක මන් පස්සෙ කියන්නම්කො"

"ම්හ්"

"මගෙ මෝනින් කිස් එක ඔනි දැන් "

"ම්වෝ"

"ඇයි"

"මට වොශ් දාන්නෝනි බායිහ් "

"යාහ් කොහෙද දුවන්නෙ "



































ඔන්න අද එක
ඔය තරුව ඔබාන යන්න
බායි 🦋🦋

𝘕𝘦𝘷𝘦𝘳 𝘉𝘦 𝘈𝘭𝘰𝘯𝘦 | 𝘑𝘪𝘬𝘰𝘰𝘬 |Where stories live. Discover now