EPISODE 20🖤

440 53 6
                                    

සුදුපාට ඩිෆෙන්ඩර් රථය සෝල් වල තියෙන යුන්ගිට අයිති රෙස්ටූරන්ට් එක ලගින් නතර කරද්දි කෙල්ලගෙ මූණෙ ලස්සන හිනාවක් ඇදුනෙ යුන්ගිට අයිති රෙස්ටූරන්ට් වලින් එන්න ආසම එක මේ රෙස්ටූරන්ට් එක නිසා ඉක්මනින් වාහෙනෙන් බැහැපු හාරු රෙස්ටූරන්ට් එක ඇතුළට දුවන් යද්දි ගා...

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

සුදුපාට ඩිෆෙන්ඩර් රථය සෝල් වල තියෙන යුන්ගිට අයිති රෙස්ටූරන්ට් එක ලගින් නතර කරද්දි කෙල්ලගෙ මූණෙ ලස්සන හිනාවක් ඇදුනෙ යුන්ගිට අයිති රෙස්ටූරන්ට් වලින් එන්න ආසම එක මේ රෙස්ටූරන්ට් එක නිසා ඉක්මනින් වාහෙනෙන් බැහැපු හාරු රෙස්ටූරන්ට් එක ඇතුළට දුවන් යද්දි ගාඩ්ලත් කෙල්ල පස්සෙ දුවන්න ගත්තෙ අතරමං වෙයි කියලා හිතලා...

" මැඩම් ප්ලීස් හිමින් යන්න මැඩම් ඔහෙ නෙමෙයි මේ පැත්තෙ .."

" අයිගෝ මේ මොකද මේ..."

දුවන එක මොහොතකට නතර කරපු හාරු ඉණට අත් දෙක තියන් ආපහු හැරිලා හති දා දා ඉන්න ගාඩ්ලා දිහාට හැරුණා...

" මැ...මැ...මැඩ...ම්..."

" මේ රෙස්ටූරන්ට් එක බංකොලොත් වුණා කියලා මට ඔප්පා කිව්වෙ නෑනෙ..."

කෙල්ල එකපාරට කියපු දේ නිසා ගාඩ්ලා මූණට මූණ බලාගත්තා...

" අපෝ මං ආසම රෙස්ටූරන්ට් එක මදැයි කොලා ඔප්පට තිබ්බා මේක ගැන මීට වඩා අවධානය දෙන්න බලන්න එක මනුස්සයෙක්වත් නෑ කිම් කම්පැනි එකෙන් අස් වෙලා මේ රෙස්ටූරන්ට් එක බලාගත්තනම් පාඩු නෑ..."

හාරු කෝලම් දා දා කියන දේවල් වලට ගාඩ්ලා කම්ෆියුස් වෙලා වගේ බලන් හිටියා ඇරෙන්න වචනයක්වත් කිව්වෙ නෑ...

" මියානේ චූටි මැණික ඔප්පාගෙ මේ වැඩ එක්ක ඔයාගෙ රෙස්ටූරන්ට් එක ගැන බලන්න වෙලාවක් තිබ්බෙ නෑ..."

" යුන්ගි ඔප්පාආආආආආආආආආආආආආආආආආආආආආ..."

කෙල්ල ගිරියෙන් කෑ ගහගෙන දුවලා ගිහින් ලිෆ්ට් එක ලග හිටන් ඉන්න යුන්ගිගෙ අතේ එල්ලෙද්දි රෙස්ටූරන්ට් එකේ වැඩ කරන හැමෝම ඒ දිහා බැලුවෙ වෙනදේ හිතාගන්න බැරුව මෙච්චර කාලෙකට යුන්ගි ස්ටාෆ් එක එක්කවත් වචන දහයකට වඩා කතා කරලා නෑ කෙල්ලෙක් දිහාට බැල්මක්වත් දාලා නෑ ඒත් අද කොල්ලගෙ අතේ කෙල්ලෙක් එල්ලෙද්දි හැමෝම පුදුම වෙලා ඒ දිහා බලන් හිටියා....

💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]Donde viven las historias. Descúbrelo ahora