EPISODE 37🖤

582 64 45
                                    

" දෙයියනේ ඇග හොදටම රස්නෙයි ඔයාට උණ නැගිටින්න මැණික...."

" ටේ.....ටේහ්‍යොන්..."

ටේහ්‍යුන් බිස්නස් ට්‍රිප් එක ඉවර වෙලා ගෙදර එන අතරතුර අයාගෙ අප්පගෙන් තමයි දැනගත්තෙ හාරු එපාර්ට්මන්ට් එකට ගියා කියලා ගෙදර යන්න හදපු ටේහ්‍යුන් ආපහු එපාර්ට්මන්ට් එකට ආවෙ එයාගෙ කියුට් වයිෆ්ගෙ මූණ බලන්න තිබුණු නොඉවසිල්ල නිසා ඒත් කොල්ලා එපාර්ට්මන්ට් එකේ පාස්වර්ඩ් එක ගහලා ඇතුළට ආවත් හාරු කොහෙවත් පේන්න හිටපු නැති නිසා කලබල වුණ ටේහ්‍යුන්ට ඇහෙනවා බැල්කනි එකට වෙලා අඩන හාරුගෙ සද්දෙ......

කෙල්ලව අමාරුවෙන් උස්සලා අත් අතරට ගත්ත ටේහ්‍යුන් ඉක්මනින් රූම් එකට ගිහින් හාරුව ඇද උඩ තිබ්බා.මහ රෑ පින්න වැටිලා කෙල්ලගේ ඇදුම් තෙත් වෙලා කෙල්ලගෙ ඇගේ රස්නෙ ටේහ්‍යුන්ගෙ අත් වලට හොදින්ම දැනුනා...

මහ රෑ පින්න වැටිලා කෙල්ලගේ ඇදුම් තෙත් වෙලා කෙල්ලගෙ ඇගේ රස්නෙ ටේහ්‍යුන්ගෙ අත් වලට හොදින්ම දැනුනා

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

" ඩෝල් ඔයාට හොදටම උණ ආයිශ් එළියට වෙලා මොකද කරේ බබා යමු ඩොක්ටර් කෙනෙක් ලගට..."

" ටේ.....ටේ....ටේයෝ මගේ ඔලුව රිදෙනවා ඉහි....ඉහි...ඉහි......."

හාරු ඔළුව බදාගෙන අඩද්දි කොල්ලට තවත් බලාගෙන ඉන්න බැරි වුණා ඇදට නැගලා හරුගෙ ඇග දෙපැත්තට කකුල් දෙක දාලා ඇග උඩට ආපු ටේහ්‍යුන් හාරුව තමන්ගෙ ඇගට තුරුල් කරගත්තා....

" ඇයි සීතලේ හිටියෙ ඔයාගෙ ඇග හොදටම රස්නෙයි හරි මැණික අඩන්න එපා අපි යමු ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ශ්....දැන් අඩන එක නවත්තන්න මගේ හොද මැණිකනෙ මං ආවානෙ දැන් හරි...."

ටේහ්‍යුන් ගෙ බෙල්ල වටේ අත දාලා තවත් ඒ පපුවට තුරුල් වුණ හාරුගෙ ඉකියනම් මොහොතකටවත් අඩු වුණේ නෑ ඇගේ වේදනාවයි හිතේ වේදනාවයි දෙකටම හරියන්න හාරු ගොඩක් ඇඩුවා මුලින්ම ටේහ්‍යුන්ට කැමති වුණේ නෑ තමයි ඒත් දැන් එයාගෙ ප්ලේබෝයි හස්බන්ඩ් නැතුව ඉන්න බැරි තරමට ටේහ්‍යුන්ගෙ පුංචි පුංචි දග වැඩ නැතුව ඉන්න බැරි තරමට හාරුගෙ හිත ටේහ්‍යුන්ට ලං වෙලා...

💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]Место, где живут истории. Откройте их для себя