EPISODE 29🖤

424 59 19
                                    

" මි....මි...මියානේ ස....ර්"

" මියානෙ කිව්වහම හරිද  හු$###"

ටේහ්‍යුන් වේටර්ගෙ කොළර් එකෙන් ඇදලා ගහන්න යද්දිම හාරු ගිහින් කොල්ලගෙ අතේ එල්ලුනා. ටේහ්‍යුන්ගෙ කටේ සද්දෙට මුළු කම්පැනියම මීයට පිම්බා වගේ නිහඩ වෙද්දි එක්කෙනෙක්ට නම් මේ දේවල් බලන් ඉන්න පුළුවන් කමක් තිබුණෙ නෑ.....

" ප්ලීස් ටේයෝ එපා ප්ලීස් අතාරින්න එයා ඒක හිතලා නෙමෙයි කරේ මගෙයි වැරැද්ද..."

" කටවහනවා...."

" මේ ලාස්ට් චාන්ස් එක ආයෙ පොඩි වැරැද්දක් හරි වුණොත් මගෙන් කිසිම සමාවක් නෑ..."

" මියානේ සර් මියානේ මැඩම්...

" ඉට්ස් ඕකේ ඔයා දැන් යන්න කවුරු හරි ඇවිත් මෙතන අස් කරන්න..."

බයෙන් වෙව්ල වෙව්ල හිටපු සේවකයට හාරුගෙ වචන ලොකු සහනයක් වෙද්දි තවත් ටේහ්‍යුන්ගෙ දරුණු බැල්මට හසු නොවී ඉක්මනටම එතනින් පිට වුණා...

" පුතා රිලැක්ස් වෙන්න අද වගේ දවසක ඔහොම තරහා අරන් බෑ..."

මිස්ට කිම් ටේ ගෙ පිටට තට්ටුවක් දාලා කිව්වෙ කොල්ලව සන්සුන් කරන්න බලාපොරොත්තුවෙන්...

"අප්පා අර බලන්නකො කවුද ඇවිත් ඉන්නෙ කියලා..."

ජින් එන්ට්‍රන්ස් එක පැත්ත බලන් කියද්දි හැමෝගෙම අවධානය යොමු වුණේ ඇතුළට එන අමුත්තො ටික දිහාට...

" අපි පරක්කුද මන්දා..."

හොබී හිනා වෙන ගමන්  කට්ටිය ඉන්න තැනට එද්දි ඒ පිටිපස්සෙන්ම ජිමින් ජන්කුක් නැම්ජූන් තුන් දෙනත් එතනට ආවා ඒත් මේ වෙද්දි ජිමින්ගෙයි කුකීගෙයි ඇස් තිබ්බෙනම් ටේ රූ කපල් එක දිහාට මොකද කෙල්ල තාමත් ටේහ්‍යුන්ගෙ අතේ එල්ලිලා...

" අනේ නෑ අපි කේක් එක කැපුවා විතරයි පුතාලා ආපු එක කොච්චර දෙයක්ද එන්න එන්න මොනාහරි කාලා බීලා ඉමු..."

හොබී නැම්ජූන් දෙන්නා ජින් එක්ක ටිකක් එහාට ඇවිදන් යද්දි ජිමින් ජන්කුක් දෙන්නා හිමීට ජීහා ලගට කිට්ටු වුණා...

හොබී නැම්ජූන් දෙන්නා ජින් එක්ක ටිකක් එහාට ඇවිදන් යද්දි ජිමින් ජන්කුක් දෙන්නා හිමීට ජීහා ලගට කිට්ටු වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]Where stories live. Discover now