EPISODE 31🖤

460 53 10
                                    

" යාහ් කිම් ටේහ්‍යුන් තමුසෙ මොකද්ද ඒ කරන්න ගියෙ තව පොඩ්ඩෙන් ඔක්කොම ඉවරයි...."

තමන් එක්කම වාද කර කර හිටපු ටේහ්‍යුන් හරි සිහියට ආවෙ අඩවන් වුණ දොරත් ඇරන් ඇතුළට ආපු කෙනා දැකලා....

තමන් එක්කම වාද කර කර හිටපු ටේහ්‍යුන් හරි සිහියට ආවෙ අඩවන් වුණ දොරත් ඇරන් ඇතුළට ආපු කෙනා දැකලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ගුඩ් මෝනින් මිස්ට කිම් ඉතින් ඉතින් මොකද මේ කුකුළත් අතේ අරන්..."

" ගුඩ් මෝනින් මිස්ට පාක් උබට මේ අහල පහළ කුකුළෙක් ඉන්නවා වගේ පේනවද..."

ටේහ්‍යුන් වට පිට බල බල කියද්දි ජිමින් හිනා වෙන්න පටන් ගත්තා...

"ඔව් මේ ඉන්නෙ මගෙ ඉස්සරහම ඌ තමයි මං දැකපු සුපිරිම කුකුළා..."

" යාහ් පාත්ත පැටියො උදේ පාන්දර උබ මගෙන් කන්න තමයි හදන්නෙ..."

" හරි හරි ඒක නෙමෙයි උබ මොකද උදේම මෙහෙ මං ආවෙ හාරුව එක්කන් යන්න උබ එනවා කියලා කලින් කිව්වනම් මං එන්නෙ නෑනෙ ගෝත පැටියො...."

ජිමින් ඇදෙන් වාඩි වෙන ගමන් ඇහුවා...

" අද මීටින්ස් ගොඩක් තියනවා බන් හාරුව ඕනෙ ඒවට..."

" අහ්ම් අහ්ම් හාරුව ඕනෙ මීටින්ස් තියන නිසාම විතරයි කියලා ශුවර්ද..."

ජිමින් ඇස් කොනකින් ටේහ්‍යුන් දිහා බලලා කියද්දි කොල්ලා ජිමින්ට ඇද කරා.එතකොටමයි හාරු බාත් රොබ් එකත් ඇදන් බාත් රූම් එකෙන් එළියට ආවෙ...

" හා හා දැන් මහත්තුරු දෙන්නම එළියට ගියොත් හොදයි මට ලෑස්ති වෙන්න ඕන.."

"ඒත් මිස් හාරුට දැන් ඇදන් යන්න එකක් තියනවද...."

ජිමින් කියද්දි තමයි කෙල්ලට මතක් වුණේ ඔෆිස් අදින්න තියා ගෙදරට අදින්නවත් ඇදුමක් ගෙනාපු නැති බව....

💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]Where stories live. Discover now