Prologue

720 96 41
                                    

කලු මායාව! කලු මායාව වදවීගෙන යන්නේ! කලු මායාවට උරුමය කියන හැමෝවම මිනිස්සු අතරට යවන්න! අපිට බෑ කලු මායාව සම්පූර්නම නැති වෙලා යන්න ඉඩ දෙන්න! හැමෝවම යවන්න!

මායා රාජදානියේ රජතුමා අන කලා! මොකද රාජ්‍යයේ කලු මායාවට උරුමය දුන්න කෙනා අශ්ව ලේ නිසා මැරිලා යනවත් එක්කම හුගක් දෙනෙක්ගෙන් කලු මායාව අතුරුදන් වෙලා තිබුන නිසා!

ඉතින් දැන් එයාලා හදන්නේ කලු මායාව තියන හැම මායාකාරියක්වම මිනිස්සු අතරට යවන්න! යවලා මිනිස් ශුක්‍රානු එකතු කරගන්න! මොකද මිනිහෙක් එක්ක එකතු වෙන කලු මායාවට විතරයි පුලුවන් කලු මායාවට තව පුරුකක් මවන්න!

මායා රාජදානිය මේ හදන්නේ මිනිස්සුන්ගෙන් ශුක්‍රානු එකතු කරගෙන ලමයි හදාගන්න! කලු මායාකාරී ලමයි! සරලවම කිව්වොත් මායා ලමයි!

ඉතින් අපි බලමු කලු මායාකාරියෝ තමන්ගේ මායාව උපද්දන්න මිනිස් ශුක්‍රානු හොයන විදිහ! කලු මායාව සමහර ජීවිත වෙනස් කරන විදිහ!

ඉතින් අපි බලමු කලු මායාකාරියෝ තමන්ගේ මායාව උපද්දන්න මිනිස් ශුක්‍රානු හොයන විදිහ! කලු මායාව සමහර ජීවිත වෙනස් කරන විදිහ!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේක පොඩි කොට එකක්!

මොකද කියන්නේ මේක දීලා ඉවරවෙලා Lovers එක දෙන්න ගත්තොත්!?

ඔයාලාගේ තීරනේ කියන් යන්න! ^^❤️

මං ආදරෙයී! ❤️

~Soohi1993

22/01/2023
01/07/2023

𝘽𝙇𝘼𝘾𝙆 𝙒𝙄𝙏𝘾𝙃 (𝙫𝙢𝙞𝙣) ✔Where stories live. Discover now