Chapter 20

212 69 73
                                    

ඇද උඩ පුංචි බෝලයක් වගේ ගුලි වෙලා හිටිය මායාකාරි හොර ඇස් වලින් එයා ඉස්සරහා වාඩිවෙලා ඉන්න ටේහ්‍යුන්ග් දිහා බැලුවා!

ඊලගට එයා එයාගේ බෝල කකුලක් යැව්වේ ටේහ්‍යුන්ගේ ඈත් උනු කකුල් අතරට!

ච්.. ජිමිනා!? ඔයා මොනාද ඔය කරන්නේ!?

තමන්ගේ සාමාජිකයා උඩ බෝල කකුල උඩ පහල ගෙනියන පුංචි මායාකාරිගේ කකුල වලලුකර ලගින් අල්ලගෙන ටේහ්‍යුන්ග් හීනි කරගත්තු ඇස් වලින් අහද්දි හොර මායාකාරි ඇහුන්නෑ වගේ ඇස් දෙක පියාගෙනම හිටියා! එයා දොයි හුම්ම්!

හොර මායාකාරි නින්දෙ ඇතියි කියලා හිතපු ටේහ්‍යුන්ග් ඒ බෝල කකුලෙන් තොල් තියලා පරිස්සමින් පැත්තකට කරද්දි පුංචි මායාකාරි හිනාව හිර කරන් හොරා වගේ හිටියා!

ඒත් ආයෙම ටික වෙලාවකින් ඒ බෝල කකුල ටේහ්‍යුන්ගේ සාමාජිකයා උඩ ඇදෙද්දි ටේහ්‍යුන්ග් ඔබ ඔබා හිටිය ෆෝන් එක පැත්තකට කරලා ලොකු හුස්මක් යැව්වා! සුදු ලස්සන බෝල කකුලේ ඇගිලි රතු ගැහිලා තියන විදිහට එයාට ලෝබ හිතිලා ගියා!

ඔයා නින්දෙන් සෙල්ලම් කරනවා ජිමිනා!

ලාවට ඉදිමිලා තියෙන බෝල කකුල අතගාන ගමන් ඒ දිගේ තොල් තියලා ටේහ්‍යුන්ග් කියෙව්වා! ඒ උනත් අපේ හොරට හිටිය මායාකාරිට නම් ඕන උනේ ටේහ්‍යුන්ග්ව අවුස්සන්න!

ඉතින් එයා හිමීන් ටේහ්‍යුන්ගේ අතින් කකුල අරන් ආයෙම සාමාජිකයා උඩ යවද්දි මේ පාර නම් වැඩේ තේරුන ටේහ්‍යුන්ග් කට ඇද කරන් හොරට ඉන්න මායාකාරි දිහා බලන් හිටියා!

මගේ ජිමිනට නින්ද ගිහින්නේ ඉතින්! අර ෆ්‍රිජ් එකේ තියෙන පුඩිං එක කන්න කව්රුත් නෑලු! ඇහැරලා ඉන්න කෙනෙක් 'හ්ම්' කිව්වොත් නම් ඉතින් එයාට දෙන්න තිබ්බා ඒක!

මේ පාර පොඩ්ඩක් කපටි උනු ටේහ්‍යුන්ග් කියද්දි හොරේන් ඇහැක් ඇරලා ටේහ්‍යුන්ග් දිහා බැලුව පුංචි මායාකාරි, කටින් 'හුම්' සද්දයක් දාද්දි ටේහ්‍යුන්ග් ඇස් චූටි කරන් බොරුවට වට පිට බැලුවා!

𝘽𝙇𝘼𝘾𝙆 𝙒𝙄𝙏𝘾𝙃 (𝙫𝙢𝙞𝙣) ✔Where stories live. Discover now