part 2

104 31 9
                                    

Yn house ..

Yn jiminව හමුවෙලා කෙලින්ම ආවේ ගෙදර. Yn ගෙට ඇතුළු වෙද්දීම දැක්කේ ඇයගේ පියා වගෙම මවත් සිප ගනිමින් සාලයේ ඉන්නා ආකාරයයි .

ඔහො එහෙනම් මේකයි ලෙඩ නිවාඩු දාලා office එකෙන් ආවේ නේද appa .

Ynගෙ කට හඩත් එක්ක සිප ගනිමින් සිටි ඔවුන් දෙදෙනා එකවර අකුණක් ගැහුවා වගේ ඇත් වුණා .

දු ...ව ම...ම මේ.

Ynගෙ appa වැරැද්දක් කරලා ommaට අහු වෙච්ච පොඩි එකෙකු මෙන් ගොත ගැහුවා . Ynගෙ මව එ වන විටත් මුහුණ රතුවී බිමට මුහුණ හරවාගෙන සිටියේ .

මම එත් බැලුවා උදේ ඉඳලා හොඳට හිටපු appaට එක පාරටම හැදිච්ච ලෙඩේ මොකක්ද කියලා . දැන්නේ මට ලෙඩේ හරියටම තේරුණේ .

Yn සිනාසී කීවා .

අනේ කෝ බලන්න මගේ ommaගෙ මුණ .

Yn එසේ කියා ඇයගේ මව ගාවට ගියා .

ඕඕ හොඳටම රතු වෙලා .

Yn සිනාසී කීවා .

යනවා ගිහින් wash එකක් දාගන්නවා ඔයා ගාව හොඳට ගඳයි දුව .

Ynගෙ මව බොරුවට එසේ කීවා .

යා... Omma මම ටිකක් ළඟට අපූවහම තමයි ගද එතකොට appaව office ගිහින් අපූ ගමන් kiss කරද්දී ඔය මුකුත් නැහැ මම තරහයි ඔයා එක්ක .

Yn එසේ කියා ඇයගේ කාමරයට ගියා .

පැටියෝ.

Ynගෙ පියා ynගෙ මව ගාවට ගිහින් එසේ කීවා .

ඔයාගෙත් ඔය නාකි මනමාල කම අඩුකරගන්න අනේ . බලන්න දුව මොනවා හිතුවාද දන්නේ නැහැ .

Ynගෙ මව එසේ කියා kitchen එකට ගියා .

යකෝ මම විතරක් kiss කරා වගේනේ එයා හරියට කියන්නේ . ගැනු ඔහොමමයි ඔක්කොම වැරදි පිරිමි අපිට තමයි දන්නේ .

Ynගෙ පියා කීවා .

මට ඔයා කියපු එක ඇහුණා .

Ynගෙ මව kitchen එකේ සිට කීවා .

පුදුම කනක්නේ යකෝ තියෙන්නේ මේ ගෑනිට. මම යනවා wash එකක් දන්න.

නැහැ නැහැ එක කිව්වේ නැහැ හිතුවා විතරයි .

Jimin house .

Jimin එයාගෙ කාර් එකෙන් බැහැලා ආවේ හරියට කෙළින් හිට ගන්නවත් බැරි වෙන්න බීලා .

උඹ අදත් බිව්වද jimin .

Jimin පියා ඇහුවෙ කේන්තියෙන් .

දන්න්නේ නැද්ද්ද්ද පොඩ්..ඩක් ඉතින්න් න් බිව්වාවා.

Jimin වෙරි මතෙන් කීවා .

පොඩ්ඩ මම .

අයියෝ park එයා දැන් ඉන්නේ හොඳ සිහියක නෙවෙයි බොරුව ඔයා කේන්ති ගන්නේ නැතුව පුතා හෙට නැගිට්ටහම එයා එක්ක කතා කරන්න .

Jimin මව එසේ කීවා ඇයගේ සැමියාට. මොකද ඇය හොදාකාරවම දන්නවා මේ කතාව දිගටම ඇදුනොත් දෙන්නා රන්ඩු වෙලයි පස්ස බලන්නේ කියලා .

හරි හෙට උදෙන්ම මේකා මගේ ඉස්සරහ ඉන්න ඕනේ තේරුනානේ  .

Jimin පියා එලෙස ඔහුගේ බිරිඳට කියා කාමරයට ගියා .

හන්සු .

Jiminගෙ මව එතන සිටි තරුණ සේවිකාවකට අඩ ගැසුවා .

මැඩම්.

පොඩි මහත්තයාව එක්කගෙන යන්න එයාගෙ room එකට .

Jiminගෙ මව එලෙස කීවා .

හරි මැඩම්.

හන්සු jiminව වාරු කරගෙන jiminගෙ කාමරයට ගියා . ගිය පසු ඇය කාමරය ලොක් කරලා jiminව එක්කගෙන ඇද ලඟට ගියා . ගිහින් ඔහුව ඇදෙ වාඩි කරා .

Baby  girl අද daddyගේ වෙනවාද ?

Jimin සරාගී විදියට ඇයගෙන් ඇසුවා .

මම කොහොමත් ඔයාගෙනේ.

හන්සු එසේ කීවා .

Jimin එකවර ඇයව ඇදේ පෙරළාගෙන ඇයගේ තොල් රළු ලෙස සිප ගත්තේ තවත් ආදරය නොමැති රාගය විතරක් තියෙන දීර්ඝ රැයකටයි.

.
.
.
.
.
.
.
.
මම ආසම බැසයන හිරු
නුඹේ පපුවට තුරුළු වී බැලීමටයි .

Love is Lust Where stories live. Discover now