part 3

108 32 19
                                    

Next day morning ..

Jimin හිටියේ ඔහුගේ පියා ඉදිරියේ හිස පහත් කරගෙනයි . ඔහුගේ පියාගේ ඇස් මේ වනවිටත් රතුවී jiminට හැරවී තිබුනේ .

තමුන් කාවද්ද මේ දේවල් නවත්තන්නෙ jimin.

Jiminගෙ පියා කෝපයෙන් ඇසුවා. Jimin තවමත් නිහඬව බිම බලාගෙන සිටියේ .

හැමදාම හොඳට බීලා සිහියක් පතක් නැතුව ගෙදර එනවා . එහෙම නැත්තන් clubs වල රැයක් එළිවෙනකම් ගෑනු එක්ක නිදියනවා. ඊට පස්සේ දවල් වෙලා වැටිච්ච තැනකින් නැගිටලා කර් එක අරගෙන කෙල්ලෝ එක්ක රවුම් ගහන්න යනවා . මොකක්ද මේ උඹ ගෙවන ජීවිතේ jimin මට කියාපාන්.

Mr park jiminගෙන් ඇසුවා . Jimin තවමත් නිහඬයි .

මම බලන් ගිහාම අර දරුවාට කරන්නේ වැරැද්දක් මේ වගේ එකෙක්ව කසාද බඳින්න කියලා . මු බැන්දට පස්සෙත් කසාද ගෑනිව ගෙදර තියලා වෙන ගෑනූ පස්සේ යයි අසහන කාරයෙක් වගේ .

Jiminගෙ appa කීවා .

Jimin එකවර ඔහුගේ ඇස් ඔහුගේ appa වෙත යොමුකරා.

ඔව් මම අසහන කාරයෙක් තමයි එක එක ගෑනූ එක්ක නිදියන අසහන කාරයෙක් . මතක තියාගන්න appa එහෙම කෙනෙක්ව හැදුවේ ඔයාලා මයි කියලා මොකද මම මෙහෙම වැරදි කරද්දී මාව හරි මඟට ගන්න මගේ ommaවත් appaවත් මගේ ළඟ හිටියේ නැහැ මොකද ඔයාලා හිතුවෙ හැමදේම සල්ලියි බලයයි කියලා ඉතින් ඔයාලා එ පස්සේ යද්දී ඔයාලට හිතුනේ නැහැ නේද පුංචි දරුවෙක් ගෙදර තනි වුනා කියලා . නැහැ ඔයාලට හිතුනේ නැහැ ඉතින් appa ඔයාලා තනි කරපු ඔයාලගෙ දරුවා omma appa නැති තනිකම ලොකු වෙද්දී නැති කරගත්තේ appa කියනවා වගේ බීලා ගෑනූ එක්ක නිදිය ගෙනයි .

Jimin එසේ කියා නිවසින් පිටව ගියා .

මම මටම වෛර කරනවා. Omma කෙනෙක් විදියට මගේ දරුව ගැන හොයලා බලන්න එයට හොඳ නරක කියලා දෙන්න බැරි වුන එකට මම මටම වෛර කරනවා .

Jiminගෙ මව එතනම වාඩිවී කඳුළු සලන්න ගත්තා jiminගෙ පියා ඇය ළඟට ඇවිත් ඇයව තුරුළු කරගත්තා .

අඬන්න එපා හැමදේම හොඳ විදියට විසඳනවා කියලා මම පොරොන්දු වෙනවා .

Mr park ඔහුගේ බිරිඳගේ හිස අතගාමින් කීවා .


Yn house .

Yn හිටියේ එයාගෙ company එකට යන ගමන් කාර් එකේ එකවර ඇයට call එකක් ආවා එ නිසා ඇය වාහනය පාරේ පසකින් නවත්වා phone එක බැලුවේ කව්ද ඇයට කතා කරන්නේ කියලා .

Jimin මොකද මේ වෙලාවේ .

Yn ඇයටම පවසා ගෙන call එක Answer කරා .

"කියන්න jimin "

"Good morning yn."

"Good morning "

"මට  ටිකක් කතා කරන්න පුළුවන්ද  ඔයා එක්ක "

" ඔව් කියන්න jimin "

"මෙහෙම නෙවෙයි yn  ටිකක් meet වෙලා "

"මට අද වැදගත් meeting එකක් තියෙනවා jimin
ඔයාට පුළුවන්නම් මගේ office එකට එනවද ?"

"හරි yn මම එන්නම් . එහෙනම් මම තියන්නම් "

"හරි jimin "

Yn call එක තියලා නැවත ඇයගේ company එකට යන්න පටන් ගත්තා .

.
.
.
.
.
.
මේ කතාව කැතයිද ?

Love is Lust Where stories live. Discover now