Part 15

88 27 18
                                    


මාස දෙහෙකට පසු~~~~~.

හරි ඉක්මනට කාලය ගත උනා ඒ වගේම ඒ කාලය ඇතුලත ගොඩක් දේවල් වෙනස් උනා කිව්වොත් හරි.

" ඔම්මා මම යනවා" ජිමින් එයාගෙ ඔපිස් ඇදුමින් සැරසී පඩිපෙළ බහින ගමන් එසේ කීවේ පඩිපෙළ කෑම මේසේ හදන ගමන් හිටිය mrs.parkට.

" අදවත් කාලා යන්න ජිමින්" mrs.park එසේ කීවේ හැමදාම මේ දේ වෙන නිසා.

" වෙලා නැහැ ඔම්මා හොදටම ලේට් වෙලා තියෙන්නේ" ජිමින් එසේ කියා එයාගෙ මවගේ හිස් මුදුන සිපගෙන ගෙදරින් එලියට ගියා.

" එයා වෙනස් වෙලා නේද අපේ මහත්තයා ඉස්සර හිටපු මගේ දගකාර කොල්ලා නෙවෙයි දැන් ඉන්නේ" mrs.park එසේ කීවේ ජිමින් යන දෙස බලාගෙන mr.parkට.

" මම කිව්වේ මේ හැමදේම හොදින් විසදෙයි කියලා මම හිතන්නේ yn දුව ජිමින්ව වෙනස් කරලා" ජිමින්ගේ අප්පා එසේ කීවා.

ඔව් ඇත්තටම මීට මාස දෙහෙකට කලින් හිටිය ජිමින් නෙවෙයි දැන් ඉන්නේ එයා ගොඩක් වෙනස්වෙලා කිව්වොත් හරි.
දැන් ජිමින් වගකීම් කියන දේ හොදින් දන්න කෙනෙක් අද වෙද්දී ජිමින්ගේ අප්පගේ බිස්නස් ඔක්කොම බලාගන්නේ ජිමින් තනියම ඒ වගේම ඉස්සර club ගානේ ගිහින් රෑ වෙනකම් බීලා ගෑනු එක්ක නටන ජිමින් නෙවෙයි දැන් ඉන්නේ දැන් ඉන්න ජිමින් ගොඩාක් වෙනස් දැන් ඉන්න ජිමින් එයාගෙ පවුලට තමයි මුල් තැන දීලා තියෙන්නේ.

එයාව වෙනස් කලේ වෙන කවුරුත් නෙවෙයි yn මොකද yn මීට මාස තුනකට කලින් bathroom එකේ කියපු දේවල් ජිමින්ගේ හිතට තදින්ම දැනුනා කිව්වොත් හරි ජිමින් කල්පනා කරලා අන්තිමට තීරනේ කලා එයාගෙ අප්පගේ බිස්නස් එක එයා බලා ගන්නවා කියලා එයාගෙ අප්පටත් දැන් වයස නිසා වගේම එයා දැන් husband කෙනෙක් නිසා.

" ම්ම්ම්~~. " yn ඇදෙන් බහින්න උත්සාහ කරත් එයාට ඒක කරන්න බැරි උනේ කොන්දෙන් දැනුනු අදික වේදනාව නිසා.

" මේ මිනිහට තියෙන්නේ පුදුම අමාරුවක්නේ ඇයි යකෝ" yn ජිමින්ට බැන බැන ශීට් එක එයාගේ නිරුවත් ශරීරය වටේ ඔතාගෙන bathroom එකට ගියේ අමාරුවෙන්.

ඔයාලා බලනවා ඇති මේ මොකද කියලා ඇත්තටම කියනවානම් මේ ජිමින්ගේ වැඩ තමයි .

ජිමින් මීට මාස දෙහෙකට කලින් yn එක්ක එකතු උනාට පස්සේ දිගටම yn එක්ක ශරීරිකව එකතු වෙන්න ගත්තා yn උනත් ඒකට අකමැත්තක් පෙන්නුවේ නැහැ ඒ නිසා ජිමින්ට ලේසී උනා.

ඒවගේම තමයි ජිමින් yn එක්ක පලවෙනියටම හිටපු රැයෙන් පස්සේ දැන් වෙනකම් yn ඇරුනු කොට ශරීරිකව එකතු උනේ නැහැ එයා yn එක්ක විතරයි ඒවා කලේ ඇත්තටම ජිමින් ගොඩක් වෙනස් වෙලා කාටවත් හිතාගන්න බැරි වෙන තරමටම.

ආ කියන්න බැරි උනානේ ජිමින් තමයි දැන් ynගෙ කම්පැනි එකත් බලාගන්නේ මොකද ynට ජිමින් නිසා හැමදාම උදේට ඇවිදින්න බැරි වෙනවා ඒ නිසා ජිමින් තීරනේ කලා ඒකත් එයාම බලාගන්න yn එයාට පුළුවන් වෙලාවට කම්පැනි එක පැත්තේ ගිහින් ජිමින්ට උදව් කරනවා ඒ වගේම එයාලා දෙන්න එකතු වෙලා රෑට කම්පැනි වල වැඩ කරනවා.

ඇත්තටම දැන් ඒ දෙන්නා ආදරේ කියාගත්තේ නැතත් ආදරෙන් ඉන්නවා පිටින් බලන කෙනෙක් කියයි ඒ දෙන්නා තමයි මේ ලෝකේ ඉන්නේ ආදරනීයම කපල් එක කියලා.

Jimin කම්පැනි ~~~~~

" යකෝ දැන්ද එන්නේ මම කීයේ ඉදලද මේ පුටුව රත් කරන ගමන් උබ එනකම් ඉන්නේ" ජිමින් කැබින් එකට ඇතුල් වෙද්දිම ඒක අස්සේ හිටපු කෙනෙක් ජිමින්ගේ ඇගට කඩාගෙන පැන්නා.

" සොරි ඕයී වෙලාගියා ටිකක්" ජිමින් එසේ කියා ඇවිත් එයාගෙ පුටුවෙන් වාඩී උනා.

" ටිකක් බලපන් දැන් වෙලාව කීයද කියලා" වාඩී වෙලා ඉන්න පුද්ගලයන් තරහින් එසේ කීවා.

" හයියෝ හරි taehyung පොඩ්ඩක් වෙලා ගියා තමයි ඒත් ඒකට ඔච්චර කෑ ගහලා මගේ දවසම මූසල කරන්න එපා උඹ " ජිමින් එසේ කීවේ කම්පියුට එක ඔන් කරන ගමන්.

" මොකද උඹ වෙලාගියේ ඊයේ රෑත් වැඩ ඇල්ලුවාද" ටේ මහ ජරා හිනාවක් ජිමින්ට දාලා එසේ ඇසුවා.

" පල යන්න" ජිමින් හිනා වෙලා එසේ කීවා.

" හිනාවේ හැටියට ඔව්" ටේ එසේ කීවා.

" හරි මම බැදලා ඉන්න එකා මොන වැඩේ රෑට කලත් කමක් නැහැ කියමුකො ඒත් උඹ මොනාද සෙහුනා එක්ක කරන්නේ රෑට රෑට ආඅ" ජිමින් එසේ ඇසුවහම ටේගේ කට වැසුනා.









සොරි කතාව දෙන්න පරක්කු උනාට ඇත්තටම මට මේක අමතක වෙලයි තිබ්බේ.

වැරදි අඩුපාඩු ඇති මොකද මම මේ හදිස්සියේ ටයිප් කලේ මේක.

Love is Lust Where stories live. Discover now