Part 4

88 31 9
                                    


කතාව දැන් මතක නැති අය කතාව මුල ඉදලා කියවලා එන්න මේක මම කරන පුංචි ඉල්ලීමක්.

_________________________________

Yn හිටියේ එයාගෙ වැඩ ඔක්කොම ඉවර කරලා ජිමින් එනකන් බලාගෙන එයාගෙ කැබින් එකට වෙලා. ඉදලා ඉදලා බැරිම තැන yn නැගිට්ටේ ගෙදර යන්න ඒත් කෙල්ල පුටුවෙන් නැගිටිද්දීම කැබින් එකේ දොර ඇරගෙන ජිමින් ඇතුලට ආවා.

ඕඕ බේබී යන්නද හැදුවේ.

මම කිව්වනේ ජිමින් ඔය විකාර නමින් මට කතා කරන එක නවත්තන්න .

ම්ම්ම් ඔකේ ඔකේ මම ආවේ ඔයත් එක්ක රන්ඩු වෙන්න නෙවෙයි කෙල්ලේ.

ජිමින් එසේ කියා ඇවිත් ynගෙ ඉස්සරහ තියෙන පුටුවෙන් වාඩී වුනා.

එහෙනම් අපි කතා කරන්න ආපු දේ විතරක් කතා කරමු .

Yn ජිමින් දෙස බලාගෙන එසේ කීවා.

හරි මම ආවේ අපේ හනිමූන් එකට යන රට මොකක්ද කියලා අහන්න ඔයාගෙන් මොකද ඒක ඔයාගේ first night එකනේ ඔයා කැමති කොහේ ඉදලා මාත් එක්ක ඒ night එක ගෙවන්නද? 

ජිමින් අහපු දේට කෙල්ලට තරහා ගියා කෙල්ල ඒකට ඒත් මුකුත්ම කියන්නේ නැතු එයාගෙ කාර් එකේ key එක අතට අරගෙන එයාගෙ පුටුවෙන් නැගිටලා යන්න ගියත් කෙල්ලට වඩා ඉක්මන් වුන ජිමින් කෙල්ලව අල්ලගෙන ටේබල් එකේ හාන්සි කරලා කෙල්ලගේ ඇග උඩට ආවා.

එහාට යනවා ජිමින් .

කෙල්ල ජිමින්ගේ අත් වලින් ගැලවෙන්න උත්සාහ කරමින් එසේ කීවා.

ඇයි දගලන්නේ අපි පොඩ්ඩක් එන්ජෝයි කරමු බේබී .

ජිමින් කෙල්ලව එක අතකින් අල්ලාගෙන අනිත් අතින් කෙල්ලගේ මූණ අල්ලන ගමන් එසේ කීවා.

තමුසෙට පිස්සු ජිමින් අයින් වෙනවා මගේ ඇග උඩින්.

කෙල්ල දගලමින් එසේ කීවා.

මැඩම් මේ ෆයිල් එක ස~~~~~.

එක පාර දොර ඇරගෙන එසේ කියාගෙන ආවේ කෙල්ලගේ Private Secretary ඒත් එයා ආපු ගමන් කැබින් එකේ දොර ලග නැවතුණේ yn වගේම ජිමින් හිටිය විදිහ නිසා.

සොරි මැඩම් මම පස්සේ එන්නම්.

Ynගෙ secretary ජියා ආපු ගමන් හැරිලා එසේ කියා දොර වහගෙන එලියට ගියා.

එහාට යනවා ජිමින්.

කෙල්ල කොල්ලව එයාට පුළුවන් උපරිම ශක්තිය දාලා එයාගෙ ඇගෙන් අයින් කරා.

මේක හොදට අහ ගන්න ජිමින් මම ඔයාට කැමති නැහැ ඒ නිසා ඔයා මට මෙහෙම කරදර කරන්න එපා කරුණාකරල . අනික ඔයා මාව බැන්දත් වෙන අය එක්ක ඉන්න එක නතර කරන්න ඕනේ නැහැ මොකද ඔයාට ඕනේ දේවල් දෙන්න මට බැහැ. මට ඔයාගේ ටෝයි එකක් වෙන්න ඕනේ නැහැ.

කෙල්ල එහෙම කියලා කැබින් එකෙන් එලියට ගියා.

අපි බලමුකෝ බේබී .

ජිමින් කෙල්ල වසා දැමූ දොර දෙස බලාගෙන එසේ කීවා.







හෙට ඉදලා දිග එවා දෙන්නම් හොදද?

Love is Lust Opowieści tętniące życiem. Odkryj je teraz