Part 16

99 26 21
                                    


" අනේ අපි ආපු එකෙන් ඔයාලටත් කරදරේ නේද?. " ynගෙ අම්මා ජිමින්ගේ අම්මගෙන් එසේ ඇසුවා.

" මොන කරදරයක්ද අනේ මාත් මේ පාළුවෙන් හිටියේ" ජිමින්ගේ අම්මා එසේ කීවා.

" ඒක නෙවෙයි සුභ ආරංචියක් තවම නැද්ද? " ynගෙ ඔම්මා එසේ ඇසුවේ ජිමින්ගේ ඔම්මගෙන්.

" ඒක නේන්නම් මාත් මේ බලාගෙන ඉන්නේ තවම නැහැනේ " ජිමින්ගේ ඔම්මා කනස්සල්ලෙන් එසේ කීවා.

" මම හිතන්නේ අපි මේ ගැන එයාලා එක්ක කතා කරොත් හොදයි වගේ" ynගෙ ඔම්මා එසේ කීවා.

" මාත් ඒක ගැන හිතුවා කෑම මේසේදී අපි මේ ගැන කතාකරමු" ජිමින්ගේ ඔම්මා එසේ කියා ynගෙ ඔම්මා සමග ඔවුන් සැදූ ආහාර කෑම මේසෙට පිලිගැන්නුවා.

කට්ටියම කෑම මේසේ ඉදගෙන රාත්‍රි ආහාරය ලබාගද්දී ynගෙ ඔම්මා කතාව ආරම්භ කලා.

" දෙන්නා දැන් දරුවෙක් ගැන හිතුවොත් නරකද?." ynගෙ ඔම්මගේ ඒ ප්‍රශ්නෙත් එක්ක yn එක පාර ඇයගේ මව දෙස බැලුවා.

" ඒකනේ අපිත් ආසයි ඉතින් මුනුබුරෙක්ගේ මූණ බලන්න" ජිමින්ගේ ඔම්මද කතාවට එකතු උනා.

" කෑම මේසේ කෑම කන්න අදාළ නැති ප්‍රශ්න කතා කරන්නේ නැතුව" ජිමින්ගේ පියා එසේ කීවේ ඔහුගේ බිරිදට.

" මාත් කියන්නේ ඒකයි ඔයත් කෑම කන්න අපි යන්න ඕනේ ගෙදර " ynගෙ පියත් ynගෙ මවට එසේ කීවා.

එතනින් එහාට කවුරුත් කතා කලේ නැහැ කට්ටිය නිහඩව කෑම කෑව කාලා ඉවර වෙලා ynගෙ දෙමව්පියෝ ඔවුන්ගේ නිවසට ගියා. Yn වගේම ජිමිනුත් ඒ වෙලාවෙම ඔවුන්ගේ කාමරේට ගියා.

" මොකක්ද ඒ කෑම මේසේ ඇදලා ගත්ත කතාව ආඅ" ජිමින්ගේ පියා ඔහුගේ බිරිදගෙන් එසේ ඇසුවා.

" මොකක්ද ඒකේ තියෙන වරද මම ඇහුවේ දරුවෙක් ගැන ඒ දෙන්නා දැන් බැදලා කොච්චර කල්ද ඒත් එහෙම ආරංචියක් තාම ආවේ නැහැනේ " ජිමින්ගේ මව බිම බලාගෙන එසේ කීවා.

" ඒ දෙන්නා කැමති කාලෙක දරුවෙක් හදයි අනික එයාලා තාම තරුනයි ඒ නිසා ඔය මනස්ගාත හැමවෙලාවේම අර ලමයි ඉන්න තැන කියවන්න එපා" ජිමින්ගේ පියා එසේ කියා ඇදේ දිගා උනා.





Jimin room~~~~~

" මොනාද ඔච්චර කල්පනා කරන්නේ" ජිමින් ජනේලයෙන් එලිය බලාගෙන ඉන්න ynව පිටිපස්සේන් වැලදගෙන එසේ ඇසුවා.

" අද ඔම්මලා කියපු දේ ගැන" yn එසේ කීවා.

" ඒක ගැන හිතන්න එපා " ජිමින් ඔහුගේ තොල් ynගෙ බෙල්ලෙන් තියා එසේ මිමිනුවා.

" ඒක මටත් ප්‍රශ්නයක් ජිමින් දැන් කොච්චර කාලයක් වෙනවද අපි එහෙම වෙන්නේ නැති වෙන්න කිසිම දෙයක් පාවිච්චි කලේ නැහැ ඒ නිසා මේ වෙනොකට හරිනම් මම pregnant වෙන්න ඕනේ ඒත් එහෙම උනේ නැහැනේ " yn එසේ කීවා.

" ඒකට වෙලාව එන්න ඕනේ yn තාම අපේ වෙලාව ආවේ නැතුව ඇති ඒ නිසා ඉවසමු" ජිමින් සන්සුන්ව එසේ කීවා.

" ඒක මගේ ප්‍රශ්නයක්ද ජිමින්" yn එසේ කීවේ සෙමින්.

" පිස්සුද කෙල්ලේ ඒවා ගැන හිතන්න එපා තව ටික දවසකින් මේ පුංචි බන්ඩියේ පුංචි පැටියෙක් හුස්ම ගනියි ." ජිමින් හෙමින් ynගෙ බඩ පිරිමදිමින් එසේ කීවා.

" හ්ම්ම්ම් මමත් ඒක ඉක්මනට වෙනකම් බලාගෙන ඉන්නේ" yn එසේ කීවා.

ඇත්තටම ජිමින් මෙහෙම සැහැල්ලුවෙන් හිටියට එයාටත් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ දරුවෙක් කියන එක මොකද එයාලා එකතු උන මොනම වෙලාවකවත් දරුවෙක් ynගෙ බඩේ හැදෙන්නේ නැති වෙන්න දේවල් කලේ නැහැ ඒත් තවමත් yn මවක් උනෙත් නැහැ .

තවත් මාස නවයක් ගත උනා දැන් yn වගේම ජිමින් විවහාවෙලා අවුරුද්ද වෙනවා ඒත් තවමත් ඔවුන්ට දෙමව්පියන් වීමට නොහැකි උනා ඉතින් අද මේ ynගෙ පව්ලේ අයයි ජිමින්ගේ පව්ලේ අයයි hospital යන්න යන්නේ ඒ ගමන යන්න ඕනේ කිව්වේ yn මොකද කෙල්ල බයයි එයා නිසාද මේ දරුවෙක් හම්බ වෙන්නේ නැත්තේ කියලා.

Seoul hospital............

Park yn park jimin ඔය දෙන්නට doctor කතා කලා රිපෝට් ආවා කියලා.

පව්ලේ කට්ටියම ඇතුලට ගියේ එයාලගේ ෆැමිලි doctor නිසා මේ චෙකප් එක කලේ.

" මුලින්ම කට්‍ටියම වාඩී වෙලා ඉන්නකෝ" ඩොක්ට එහෙම කියපුවාම කට්ටියම වාඩී උනා. 

" මේක අහලා කට්ටිය කලබල වෙන්න එපා " doctor එහෙම කියපුවාම කලබලයක් නැතුව හිටපු අයත් කලබල උනා.

.
.
.
.
.
.
.
.


ලස්සන පුංචි පැටියෙකු නුඹේ නමින් කෙදිනක හරි මගේ කුසේ පණ ගනියි එතකන්  ඉවසමු......

Love is Lust Where stories live. Discover now