Part 5

92 31 21
                                    


තවත් සතියක් ගෙවුනා හරි ඉක්මනට . Yn සුපුරුදු විදියට එයාගෙ office එකට කොටු වෙලා වැඩ කරද්දී ජිමින් එයාගෙ සපුරුදු ජීවන රටාව වුන ගෑනු ලමයි එක්ක හිදීම සිදු කරා.

ඒත් අද විශේෂ දවසක් ඒ තමයි අද yn එක්ක ජිමින් එලියට යනවා එයාලගේ වෙඩින් dress බලන්න. ඒත් yn මේ ජිමින් එනකම් කියලා පැයක ඉදලා කැෆේ එකක ඉන්නේ ඒත් ජිමින් තවමත් නැහැ .

Yn බැරිම තැන ජිමින්ට කෝල් එකක් ගත්තා.

හැලෝ ජිමින්.

ම්ම්ම්~~ කහ්හ්ව්ද ම්ම්ම්~~.

ජිමින් ඔයා අදත් club එකක් අස්සට රිංගුවාද?

හ්ම්ම්ම්~~~ yn තම්ම්ව විනාඩි යක් ම්ම්ම්~~
දෙන්න මම ඔතම්ම්නට එනවා.

  ජිමින් එහෙම කියද්දිම yn කෝල් එක කට් කරේ තරහින්.

ඇත්තටම එයාට කිසිම දෙයක් ගානක් නැත්තේ ඇයි.

Ynට සිතුනේ එය පමනයි.

තවත් විනාඩී විස්සක් ගෙවුනා . Yn නැගිටින්න යද්දිම ජිමින්ගේ කා එක ඇවිත් කැෆේ එක ඉස්සරහ නැවැත්තුවා . Yn නැගිටලා එලියට ගිහින් ජිමින්ගේ කා එකට නැග්ගේ තරහින්.

මොකද මගේ බේබීට තරහ ගිහින්.

ජිමින් ynගෙ කොන්ඩේ අල්ලන ගමන් එහෙම අහද්දී yn ජිමින් දිහා රවලා බැලුවා.

මම කිව්වා ඔයාට මගේ නම් yn ඒ නිසා මට ඒ නමින් කතා කරන්න මොකද මම ආස නැහැ ඔයා වටේම ඉන්න ගෑනුන්ව නලවන්න කියන නමකින් මට කතා කරනවාට.

Ynට ඇත්තටම ජිමින්ව අප්පිරියයි .

ඔකේ ඔකේ අපි දැන් යන්නේ හොද වැඩකට නිසා ඔයා තරහ ගන්න එපා.

ජිමින් එහෙම කියලා කෙල්ලගේ කලවා හරියෙන් ඔහුගේ අත තිබ්බා කෙල්ල ගැස්සුනා මොකද කෙල්ලට මේ ඔක්කොම ආගන්තුකයි. ඒ නිසා කෙල්ල ඉක්මනට කොල්ලගේ අත එයාගෙ කලවා වලින් අයින් කලා.

ඕඕ බේබී බය වුනාද?

ප්ලීස් ජිමින් මම කැමති නැහැ මේ වගේ දේවල් වලට ඒ නිසා අපි යමු.

Yn අහක බලාගෙන එසේ කීවා.

කැමති නැහැ කියලා බැහැ මේව කොහොමත් ඔයා මට දෙන්න ඕනේ ඒවා කෙල්ලේ ඒ නිසා කලබල වෙන්න එපා මොකද තව සතියකින් මම ඔයාගේ රහ බලනවා.

ජිමින් එහෙම කියද්දී කොච්චර ශක්තිමත් වුනත් ynට බයක් දැනුනා.

එතනින් පස්සේ කා එකේ තිබුනේ නිහැඩියාවක් විහාඩි දහයක් විතර යනකම් .

මම ඔයාගෙන් දෙයක් අහන්නද ජිමින් .

Yn ජිමින්ගේ පැත්තට හැරිලා එසේ ඇසුවා.

ඕන දෙයක් අහන්න බේබී .

ජිමින් ඉස්සරහ බලාගෙන වාහනය drive කරන ගමන් ynට එසේ කීවා.

ඔයා ඇයි මේ දේට කැමති වුනේ මම අහන්නේ ඇයි මේ මැරේජ් එකට ඔයා කැමති වුනේ.

කෙල්ලගේ මෙච්චර දවසක් හිතේ හොල්මන් කරමින් තිබූ දේ ජිමින්ගෙන් එසේ ඇසුවා.

හේතුවද ඕනේ.

හ්ම්ම් ඔව්.

එහෙනම් මම ඇත්තම කියන්නද?

කෙල්ල ජිමින් කියූ දෙයට ඔළුව වනා හා කිව්වා.

මට ඕනේ ඔයාව නෙවෙයි ඔයාගේ ඇග .

ජිමින් එහෙම කියද්දිම yn කොල්ලා දිහා එකපාර බැලුවා.

ඕඕඕ බය උනාද මම ඇත්තටම කැමති උනේ ඔම්මගෙයි අප්පගෙයි උවමනාවට නැතුව වෙන දේකට නෙවෙයි .

කොල්ලා එහෙම කියලා කෙල්ල දිහා බැලුවා.

හැබැයි දැන්නම් මම කැමති වෙන දේකට .

ජිමින් එසේ කියා ඔහුගේ තොල් දිවෙන් තෙත් කරගත්තා.






ජිවිතේ විදින්න හැබැයි ආදරනීයන්ගේ
හිත් රිද්දන්නේ නැතුව ....




කොටයි තමයි කතාව සොරී ලමයි .

ඇත්තටම මම මේ දවස් වල ටිකක් බිසී ඒ නිසා තමයි මෙහෙම කොට ඒවා ලියලා දාන්නේ.

ඔයාලා කැමතිනම් මම සතියේ එක දවසකට විතරක් කතාව දෙන්නම් දිග කොටසක්.

නැත්තන් ඔයාලා මෙහෙම පොඩි කොටස් හැමදාම කියවන්න කැමතිද?

ඔයාලම මට කියන්නකෝ.

Love is Lust Where stories live. Discover now