Part 17

101 26 18
                                    


" මෙතන තියෙන්නේ mrs.park ගේ ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ ජිමින්ගේ ප්‍රශ්නයක් සොරි මම මෙහෙම කියනවාට ඒත් ඇත්ත මේකයි Mr. Park jiminට තාත්තා කෙනෙක් වෙන්න බැහැ" ඒ වචන ටික ඩොක්ටගේ කටින් පිට වෙද්දී ජිමින්ට දැනුනේ මහා අසරන කමක්.

" ජිමින්ගේ හෝමෝනයක් මැරිලා තියෙන්නේ එයා ඉස්සර sex කියන දේට ඇබ්බැහි වෙච්ච කෙනෙක් නිසා ඒ හෝමෝනේ ටික ටික මැරීගෙන ඇවිත් තියෙන්නේ ඇත්තටම අපිට මේකට කරන්න දෙයක් නැහැ " ඩොක්ට එසේ කියද්දී ජිමින් ඩොක්ට දිහා බැලුවා.

" ඒ කියන්නේ මට දරුවෝ හදන්න බැහැ කියන එකද මම වද පිරිමියෙක් කියන එකද? " ජිමින් ඩොක්ටගෙන් එසේ අසද්දී yn ජිමින්ගේ අතින් අල්ල ගත්තා මොකද කෙල්ල දන්නවා දැන් ඉන්න ජිමින්ට මේවා දරාගන්න බැහැ කියලා.

" එහෙම නෙවෙයි ජිමින් ඇත්තටම ඔයාලා උත්සාහ කරන්න මොකද කවදාහරි ඔයාට දරුවෙක් හදන්න පුළුවන් මොකද එහෙම උනු අය ඉන්නවා ඒත් ඒකට බෙහෙත් නැහැ ඔයාලගේ වාසනාව තමයි එහෙම දරුවෙක් හම්බුනොත් " ඩොක්ට එසේ කියද්දී ජිමින් නැගිටලා එලියට ගියා ඒ එක්කම ජිමින්ගේ වගේම ynගෙ දෙමව්පියෝවත් එලියට ගියා ඒත් yn ඩොක්ට ලග නැවතුනා.

" මට ප්‍රශ්නයක් තියෙනවා හෝමෝනයක් මැරිලනම් කොහොමද ඒක හරි යන්නේ" yn ඩොක්ටගෙන් එසේ ඇසුවා.

" ඒක මැරිලම නෙවෙයි ඒක මැරීගෙන ඇවිල්ලා මොකද එයා sex කරන හැම වෙලාවකම මොනාහරි ඉයුස් කරලා තියෙනවා ඒ නිසා තමයි එයාට මෙහෙම වෙලා තියෙන්නේ" ඩොක්ට එසේ කීවා.

" එතකොට මේක හරියනවද" yn එසේ ඇසුවා.

" ඇත්තටම මේක සමහර අයට නිකන්ම හරි යනවා ඒත් සමහර අයට ඒකේ බලපෑමක් තියෙනවා හැබැයි ජිමින් ඉන්නේ ඒකේ දරුනුම තැනක නෙවෙයි එයාට ලොකු බලපෑමක් නැහැ මොකද මට හිතෙන විදියට එයා ඒ ඉයුස් කරපු දේවල් දැන් ඉයුස් කරන්නේ නැහැ වගේ ඒ නිසා මම කියන්නේ ඔයාලා උත්සාහ කරන්න ඒක තමයි විසදුම" ඩොක්ට එහෙම කියපුවහම yn නැගිටලා එලියට ගියා.

(A/N- මම මේ කියපු ඒවා ඇත්තද බොරුද දන්නේ නැහැ ඇත්තටම එහෙම ලෙඩක් මේ ලෝකේ තියෙනවාද කියලවත් මේ මම දන්නේ නැහැ ලමයි )

Mr.park house......

" මොකක්ද ජිමින් මේ නටන පිස්සුවේ තේරුම" ජිමින්ගේ අප්පා කෑ ගැසුවේ ජිමින් වෙනදා වගේම අදත් හොදටම බීලා ගෙදර ආපු නිසා.

ඔව් ජිමින් ආයෙත් බොන්න පුරුදු උනා ඒ මීට සතියකට කලින් hospital ගිහිල්ලා ආපුදා ඉදලා . ඇත්තටම එදා hospital එකෙන් ඇහුනු දේවල් නිසා කොල්ලා ගොඩාක් මානසිකව වැඩුනා මොන පිරිමියාද කැමති නැත්තේ තාත්තා කෙනෙක් වෙන්න.

ඒ වගේම මීට දවස් තුනකට කලින් ජිමින් ynගෙන් ඩිවෝස් එක ඉල්ලුවා මොකද ජිමින් කැමති නැහැ ynගෙ ජීවිතේ එයා නිසා විනාස වෙනවට.

" මට පාඩුවේ ඉන්න දෙන්න අප්පා." කොල්ලා එහෙම කියලා එයාගේ රූම් එකට ගියා.

" ඔයා අදත් බිව්වද ජිමින්" ජිමින් ඇතුලට ඇවිත් දොර වහද්දිම yn එසේ ඇසුවා.

" මම වෙන මොනා කරන්නද ආආ අනික මම තමුසෙට කිව්වා yn ඩිවෝස් එකට රෙඩි වෙන්න කියලා" ජිමින් එසේ කියා yn ලගට ආවා. " අනික කොහොමත් තමුසෙ මට මුල ඉදලම කැමැත්තෙන් නෙවෙයිනේ හිටියේ ඒ නිසා ප්‍රශ්නයක් නැහැනේ තමුසෙට ඩිවෝස් වෙන එක." ජිමින් ඒ ටික කිව්වේ හයියෙන් කෑ ගහලා.

" මම ඔයාට කිව්වා ජිමින් මම ඩිවෝස් වෙන්නේ නැහැ " yn එසේ කියා ඇද ලගට ගියා.

" යන්න yn මගෙන් දුරකට යන්න ඔයාගේ සතුට හොයාගෙන යන්න ඔයාගේ හීන හොයාගෙන යන්න " ජිමින් එසේ කියා බිම වාඩීවී හඩන්නට පටන් ගත්තා.

" ශ්ශ්~~ හැමදේම විසදෙයි අනික මගේ සතුට දැන් තියෙන්නේ ඔයා ගාව" yn දුවලා ඇවිත් ජිමින්ව ඇයගේ පපුවට තුරුළු කරගෙන එසේ කීවා.

" කවදද ඒවා විසදෙන්නේ yn කවදද අපිට සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ " ජිමින් එසේ ඇසුවා.

" කවදාහරි මේ ඔක්කොම හරියයි එතකන් ඉවසමු" yn එසේ කියා ජිමින්ගේ හිස පිරිමැද්දා.

.
.
.
.
.
.
.
.
.

ආදරේ මහා ගොඩාක් තියෙන්නෙම
වචනෙන් ආදරේයි කියලා නොකිව්ව තැන්වල......

Love is Lust Where stories live. Discover now