කතෘ සටහන✍️🥀

101 19 9
                                    

ලාංකිකයින් වන අප සමාජයේ මිනිසුන් 90%ක ප්‍රමාණයක් ජීවත් වෙන්නේ ආදි කාලයේ ය.
කිමදයත් ඔවුන් අද වන විටත් "කුල-භේද, ආගම් පිලිබඳ,වර්ණය පිලිබඳ,කේන්දර ගැලපීම,වත්කම" වැනි කුඩා කුඩා දේ ගැන ලොකුවෙන් සිතා විවිධ ගැටළු සාදා ගන්නා තැනට පත් වී ඇත.
.
.
.
.
.
කෙතරම් එසේ නොවේ කීවත් තමන්ගේ දරුවෙක් අන්‍යාගමිකයෙක් සමඟ
ආදර සබඳතවයක් තිබේ කියා
දැනගත් සැනින් එම සම්බන්ධය
නවත්වන ලෙස පවසා දරුවන්ට බල කරයි.

එය සත්‍යද? අසත්‍යද?
.
.
.
.
අපි ආගම,කුලය,පාට,ධනය ඔය ඔක්කොම පැත්තකින් තියමු කෝ.
දැන් මං පැත්තකින් තියපු සේරම දේවල් තියෙනවා තමන් හොයා ගනිපු ආදරවන්තිය හෝ ආදරවන්තයාගෙ..
ඉතින් ගෙවල්වලට හොරා අවුරුදු ගණන් ආදරේ කරලා, වයස හරි
ගියාම ගෙදරට කිව්වම එයාලත් කැමති වෙලා, ගෙවල් දෙකක් අසුර ගත්තම
ජෝඩුවගෙ කේන්දර දෙක අරගෙන යනවා, කේන්දරකාරයෙක් ලගට..
ඒ කේන්දරකාරයට අනුව ඒ දෙන්නාගේ කේන්දර ගැලපෙන්නේ නෑ
කියල කියන කොටම,
ගෙදර මිනිස්සු කොල්ලටයි,කෙල්ලටයි කියනවා මේ කසාදෙ වෙන්නෙත් නෑ ඔය ආදර කතන්දරේත් නවත්තන්න කියලා.

අන්න ඒ අවස්ථාවේ දී සමහරු පැනල යනවා, සමහරු දෙමාපියන්ගෙ කීමට අවුරුදු ගානක් කරපු පිවිතුරු ආදරය නතර කරනවා.

මම නම් ඒකට විරුද්ධයි..
මොකද බෞද්ධ අපිට විතරයි කේන්දර කියල මගුලක් තියෙන්නේ..
අනික ඒවා බලන මිනිස්සු ඇත්තම කියනවා කියල කොහොමද අපි විශ්වාස කරන්නේ? ම්ම්ම්...

අනේ මන්දා ඔක්කොම මල් විකාර බෞද්ධ අපිට තමාහ්🙂💔

☪️________❤️________☸️

මගේ මේ කතාව ගැන කිව්වොත් මම ලියන්නේ,
සිංහල මුස්ලිම් ආදර කතාවක්☪️❤️☸️

මම හිතනවා ඔයාලා කැමති වෙයි කියලා. මම පළවෙනි කොටසත් දාලා තියෙන්නේ, කැමතිනම් කියවන්න හැමෝම 🥺🌟

 මම පළවෙනි කොටසත් දාලා තියෙන්නේ, කැමතිනම් කියවන්න හැමෝම 🥺🌟

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

RashminAkenya   Thank you so much for cover pictures ❤️❤️❤️And anyone can make a cover for my stories and send them for me🍃💐

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

RashminAkenya   Thank you so much for cover pictures ❤️❤️❤️
And anyone can make a cover for my stories and send them for me🍃💐

අසම්මතය...!☪️👩‍❤️‍👨☸️Where stories live. Discover now