පසුවදන☪️☸️

15 4 1
                                    

තමන් ආදරේ කරනවානම්,
හිමි වීම / අහිමි වීම
දරා ගන්න පුළුවන් වෙන්න ඕන.

මොකද පළමු ආදරය සදාකාලික,
වන්නේ අහම්බෙන්,
ඔබට එසේ දරා ගන්න බැරි නම්,
ඔබට වෙන්නෙත් මට නොහොත් ,
ඔබලා දන්නා ලක්ෂිට,
වූවාක් වැනි දෙයක් ය.🥀

දරා ගන්න අමාරුම තැන් වලදි අල්ලන් ඉන්න මගේ නංගී වගේ.😊

මීට,
දුලන්‍යා☸️






තමාට හම්බ වෙන්නේ නැති,
දේවල් ඕනිමයි කියලා,
මුරණ්ඩු වෙන්න එපා,
ඒ වෙලාවට අමාරුවෙන් හරි,
අත්හරින්න පුරුදු වෙන්න.

මොකද එහෙම කරන එකෙන්,
මට නොහොත් රිෆාට,
සිදු වුණු දේවල් වීම අඩු,
කරගන්න පුළුවන්.🥀

අත්හරින්න ඕන තැන් වලදී අත්හරින්න.
මොකද අල්ලන් ඉන්න ඉන්න දුක් විදින්නේ ඔයා😊

මීට,
රිෆාන්☪️

☪️❤️☸️

අසම්මතය...!☪️👩‍❤️‍👨☸️Tempat cerita menjadi hidup. Temukan sekarang