•තෙවැනි කොටස☪️☸️

37 10 29
                                    

[Lakshi's pov]

වර්තමානයට.....

"අම්මේ! තාත්තේ! මම මේ ගෙදර බාලයා බව ඇත්ත. ඒ වගේම මං අසාධාරණයට තැන නොදෙන කෙනෙක් බවත් දන්නවනේ හොදටම. අනික මේ ඔයාල අක්කට නීතී දාන්නේ හරියට ඔයාලා පෝරුවෙන් උඩ නැඟලා බැන්දා වගෙනෙ.

හරි නම් මාමලා ගහන්න ඕනි අවු:14දී ලව් කරාට. ඒත් අපි ඒවා කරේ නෑනෙ. ඒකත් ඔයාලම එහෙම කරාට නමක් නෑ කියපු නිසා. ඊට පස්සේ ඔක්කොම ඔයාල කියලා,ලව් ඒක මාට්ටු උනාම කියවගෙන අත පයත් උස්සන් එනවා මෙතන." නංගී නවත්තන්න බැරි උන බෝනික්කා වගේ කියවගෙන ගියා.

ගෙදරක වැඩිමහල් ළමයා හරිම ප්‍රියජනකයි. හැමෝගම හිත දිනා ගන්න පුළුවන්.  හරිම පරිණතයි ඒත් හැගීම් ඉදිරිපිට කිරි දරුවෙක් වගේ බොළදයි.

ඇත්තටම පවුලේ වැඩිමලා දෙමාපියන්ට ගොඩක්ම බයයි. ඒ වගේම මම හිතන විදියට ගෙදරින් වැඩිපුරම ගුටි කන්නේ, බැනුම් අහන්නෙත් වැඩිමලාම තමයි.

කෙල්ලෙක් හෝ කොල්ලෙක් වේවා ගෙදර වැඩි වගකීම තියෙන්නේත් වැඩිමලාට. 'ඔක්කොම කුණු බේරේ වැවට වගේ' සේරම ප්‍රශ්න වැඩිමලාගෙ පිටින් තමයි යන්නෙහ්. හරි අසරණ ජීවි කොට්ඨාසයක්😪

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

සොරි කතාව මැද්දේ එනවුස්මන්ට් දැම්මට🙏
මේක දැම්මේ පවුලේ වැඩිමහල් අයට,
මෙහෙම ලිව්වා කියලා කියවගෙන ඇවිත් අකුලන් යන්න ලෑස්ති වෙන්න එපා👈😌

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

බාලයා තමා ගොඩක් ආදරේ ලබන්නේ, ඒ වගේම එයාලා දඩබ්බරයි,
කොයි වෙලෙත් ආකර්ශනය දිනා ගන්න තමා හදන්නේ. අම්මා තාත්තා කියල බලන්නෙ නෑ කියන්න ඕන සේරම කියලා දානවා.

ඒ වගේම බාලයා හෝ දෙවැන්නා කියන චරිතෙ හරි ආඩම්බර පාටයි.
මොකද එයාලා සැහැල්ලුවෙන් ඉන්නෙ අම්ම, තාත්ත, සහෝදරයා හෝ සහෝදරිය සමඟින්,මිතුරන් හා පවුලේ සහ වයස් සහෝදර සහෝදරියන් සමඟ පමණි.
ඉදින් හැමෝම සිතන්නේ අලි ඔලුවෙක් කියලා. ආදරණීයන් වෙනුවෙන් පණ උනත් දෙනවා.

අසම්මතය...!☪️👩‍❤️‍👨☸️Where stories live. Discover now