•පස්වැනි කොටස☪️☸️

38 7 21
                                    

[Lakshi's pov]

ඉතින් මට ඒ අහන්න ලැබුණේ,

පැය කීපයකට පෙර

"ඔන්න තාත්තේ , ඉක්මනින් ම කිරි බත් හදන් කන්නකො. බව වෙන්න එපා මොකද ආයෙ ඔයාගේ ලොකු දුව වන හොරෙන් පන්නගෙන යන්න කවුරුත් නෑ" නංගී ඉතා ආවේගයෙන් කීවා ය.

" පොඩි දූ කියන දේ කෙලින් කියන්න. වටේ නොයා" තාත්තත් දැඩි ලෙසින් කීය.

"හහ් මට කොහොමත් වටේ යන පුරුද්දක් නෑ. ඊයේ රිෆාන් අයියා එයාගෙ බයික් එකෙන් ගිහින් ලොරියකට බයික් එක කපලා.
එයා එතනම මැරිලා.
ඔන්න තාත්තේ මට ඔයාට තාත්තා කියල කියන්නත් ලැජ්ජයි. මොකද ඒකට වග කියන්න ඕන ඔයා-"
නංගීට කියන්න හම්බුනේ නෑ මොකද මම කලන්තෙ දාන්න බිමට වැටුණා .

වර්තමානයට...

මම ආයෙ නැගිටිනකොට හිටියේ මගේ කාමරේ.
නෑ නෑ ඒක වෙන්න බෑ.
කොහෙත්ම වෙන්න බෑ. ඔයා කොහොමද අයියේ මාව දාලා යන්න හිත හදා ගත්තෙ.

ඔයාට හිතුනේ නැද්ද ඊට පස්සේ  අනේ ඇයි රත්තරන් මෙහෙම තීරණයක් ගත්තේ.
මට මේවා දරා ගන්න බෑ ව්වස්තුවේ
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

"බෑ බෑ මට ජීවත් වෙන්න බෑ. ඉන්න මාත් ඉක්මනින් ම ඔයා ගාවට එන්නම් අයියේ.." මම එහෙම්ම දුවගෙන ගියේ කුස්සියට . මම පිහිය අතට ගත්තත් මට අත කපා ගන්න පුළුවන් උනේ නෑ.

මොකද ඒ වෙද්දි තාත්තත් මගෙ පස්සෙන් ඇවිත්. එයා මගේ කම්මුලටත් ගහල බැනගෙන බැනගෙන ගියා. මාව කාමරේට දාලා දොර එළියෙන් ලොක් කරා. ඇයි මට ම මෙහෙම උනේ. ????

ඒත් එයාගේ තීරණය වෙනස් වුණානම් අදටත් මගේ පණ මාත් එක්ක.
නෑ නෑ මගේ පණ මැරිලා නෑ එයා මාත් එක්කම ඉන්නවා. එයා මට පොරොන්දු උනා. මේ ආත්මෙ බැරි උනාට අපි ලබන ආත්මේ හම්බෙමු කියලා😭
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දවසින් දවස ගෙවිලා ගිහින් මාස තුනක් ම ගෙවිලා. මේ මාස ගානට මම සෑහෙන්න විකෘති වෙලා. මගේ ඇට කටු පවා ගනන් කරන්න පුළුවන්.

මොකද මම මගේ රිෆාන් කියන වෙලාවට විතරයි කන්නේ. කවුරු එයා මැරිලා කිව්වත්. මම පිළි ගන්නේ නෑ. එයා මාත් එක්කම ඉන්නවා.

අසම්මතය...!☪️👩‍❤️‍👨☸️Where stories live. Discover now