සැනසීම

37 13 16
                                    


මල් වත්තක ඇවිද
රොන් බොන මී මැස්සන්ගේ නාදයට සවන්දී
ඈත බසින හිරු දෙස බලා
මලක පෙති සුළගට එකතු කර
පුංචි සැනසීමක් ලබාගන්න

මං හරි ආසයි......

✍️hani927..........

අද ඉදලා මම නිසදැස් දෙන්නේ මේ පොතේ.

Loneliness 2 Memory Where stories live. Discover now