සිතුවම

21 8 10
                                    


සිතුවමක් ඇත ඒ තුල මතකද ඇත
පාටින් වර්ණවී ඇත ඒත් වර්ණ වලට යට කළු පාටද ඇත
සිනහවක් ඇත ඒත් ඒ තුල දුකක්ද ඇත
ලස්සන කතාවක් ඇත ඒවගේම නොකියූ කතාවකුත් ඇත....

" එයයි සිතුවමක අපි නොදුටු පැතිකඩ"

හරියට අපේ ජීවිතේ තවත් නොදුටු පැත්තක් වගේ
නොකියූ කතාවක් වගේ....

✍️hani927.......

Loneliness 2 Memory Where stories live. Discover now