ජීවිතේ ගගකි

11 6 8
                                    


මගේ ජීවිතේ ගඟක්නම්
මට හම්බෙන සියලු දෙනා ඒ ගඟ තරනය කරද්දී හම්බෙන ගල් කැටය.

සමහර ඒවා බාධා කරනවා සමහර ඒවා ගිලෙනවා සමහර ඒවා අපත් සමගම යනවා
ඒත්
අපි මුහුදට එකතු වෙන්නේ ඒ සියල්ලම නැතුව තනිවමයි..

අපේ ජීවිතේ අපිට හොද නරක කියලා දෙවිදියේම
මිනිස්සු මුණගැසෙනවා මේ ගමන ඇතුලත
ඒත්
මතක තියාගන්න අපි කවදාහරි තනි වෙනවා.......

✍️hani927.....

Loneliness 2 Memory Where stories live. Discover now