සීතල දවසක

14 6 8
                                    

සීතල දවසක උණුසුම් කෝපී වීදුරුවක් සමග මම කැමතිම ජනේලය ලගට වෙලා තනියම ඉවරයක් නැති පුංචි පාර දිහා ඔහේ බලාගෙන ඉන්න ඉවරයක් නැතුව ඔහේ සිතන්න නිමක් නැතුව ඔහේ උණුසුම් වෙන්න.

" හැගීම එක පාරක් හරි විදින්නම ඕනේ"

✍️hani927.....

Loneliness 2 Memory Where stories live. Discover now