ආගන්තුකයෝ

17 6 14
                                    


+ ඔයාලා තමා කතා කරනවාද?.
- නෑ

+ යාළුවොද?.
- නෑ

+ එහෙනම් තරහයිද?
- නෑ

+ එහෙනම්?
- අපි අපිව දන්නේ නැති ආගන්තුකයෝ. !


" අප......."
පෙමවතුන් නොවෙමු.....
යහළුවන් නොවෙමු.....
වෛරකාරයන්ද නොවෙමු.......

ප්‍රේමණීයම මතක දෝත දරන්
අප අපව නොහදුනන
ආගන්තුකයින් වෙමු.......

✍️hani927.......

Loneliness 2 Memory Where stories live. Discover now