තනි ප්‍රේමය

25 8 8
                                    

මා නුඹට කරනා තනි ප්‍රෙමය
සොදුරුයි එය වචන නැති හෝරාව
ඇස් වලින් කතා කරන ඒ මොහොත
සිප ගන්න බැරිද ඔය දෙතොල
ආසයි තුරුළු වන්නට ඔය පපුවට
ඒත් මට බයයි මියදෙයි කියා අපේ මිතුදම
ඉතින් මා නුඹට පෙම් බදින්නම් දුර ඈතකට වී නුඹේ
සිනහවට....

✍️hani927.......

Loneliness 2 Memory Where stories live. Discover now