රාමුව

31 10 19
                                    


රාමුවක කොටුවී සිටින නුඹ
කොහොමද දන්නේ එයි එපිට ලොවක් ගැන.......

රාමුවෙන් එපිට ලොව හරි භයානකයි
නුඹව ඉරාදමයි වැඩකට නැති සිතුවමක් කියා......

එම නිසා රාමුව තුල කොටුවීම සිටින්න මොකද
එපිට සිටින මමත් කැමතියි පුංචි රාමුවක කොටුවී මතකයක් පමනක් වන්න......

✍️hani927.......

Loneliness 2 Memory Where stories live. Discover now