සිත්තරාවිය

17 8 10
                                    


හීනී ඇගිලි තුඩු එහේ මෙහේ දුවන
නුඹේ ඔය පාට තැවරීම හරි අපූරුයි....

වර්ණ ගොඩක් පින්සල් තුඩු මත තවරා අදින
සිතුවම හරි ලස්සනයි......

පුංචි සිර මැදුරක සිර වී සිතුවම් කරන ඔබ
පුංචි සිත්තරාවියකි......


✍️hani927.......

Loneliness 2 Memory Where stories live. Discover now