PART 20

511 80 14
                                    

උදේ පාන්දරම ජන්ග්කුක්ටත් කලින් ඇහැරුනේ ටේහ්‍යොන්ට...තමන්ගෙ පපුවට හාපැටියෙක් වගේ ගුලි වෙලා තොලුත් උල් කරන් නිදන් හිටිය ජන්ග්කුක්ව දැක්ක ටේහ්‍යොන්ගෙ මුහුණට හරිම ලස්සන හිනාවක් ආවා..

"මගෙ ඒන්ජල්..ඔයා තමා මගේ හැමදේම..මගේ කූ කවදාවත් මාව දාලා යන්නෙපා..."

ටේහ්‍යොන් හිමීට එහෙම මුමුණන ගමන් ජන්ග්කුක්ගෙ නලලෙන් දෙතොල් තදකරලා සිපුමක් තිබ්බා..ජන්ග්කුක්ගෙ නළලට දුන්න හාදුවෙන් ජන්ග්කුක් ලාවට කෙඳිරිගාලා නැවතත් ටේහ්‍යොන්ගෙ පපුවට තුරුලු උනේ ටේහ්‍යොනුත් තමන්ගෙ අත් ජන්ග්කුක්ගෙ සිහින් ඉණ වටා යවලා ජන්ග්කුක්ව තමන්ගෙ පපුවට තදකරගද්දී...ජන්ග්කුක්ව තුරුල් කරගෙනම ටේහ්‍යොනුත් නැවතත් නින්ද ගියේ පැයකට විතර පස්සෙ ආයිත් නැගිටිනවා කියලා හිතන්...

┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉

ටේහ්‍යොන්ට අඬ නින්දේ දැනුනා තමන්ගෙ මූණෙ මොකක්හරි එහාට මෙහාට යනවා...ටේහ්‍යොන් තවත් මොහොතක් එහෙම්මම හිටියේ ඒ ජන්ග්කුක් කියලා ටේහ්‍යොන්ට තේරුන නිසා..ජන්ග්කුක් හිටියේ ටේහ්‍යොන් මූණෙ තමන්ගෙ ඇඟිලි හිමීට ගෙනියන ගමන්..ටේහ්‍යොන්ගෙ පපුවට ගුලි වෙලා හොඳට නිදාගෙන හිටිය ජන්ග්කුක් කෙඳිරිගගා ඇහැරුනත් ජන්ග්කුක්ට හෙලවෙන්නවත් බැරි වෙන්න ටේහ්‍යොන් ජන්ග්කුක්ව තමන්ගෙ පපුවට තදකරගෙනයි හිටියේ..ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ ග්‍රහණෙන් දඟලන එක නවත්තලා ටේහ්‍යොන්ගෙ මුහුණ දිහා බලන් හිටියේ උදේ පාන්දරම තමන්ගෙ බෝල ඇසුත් කරකව කරකව...ටේහ්‍යොන් කඩවසම්..ඕනිවටත් වඩා කඩවසම්..ටේහ්‍යොන්ගෙ නලළට වැටිලා තිබ්බ අකීකරු කෙස් රොද, පියවිලා තිබ්බ දිගැටි ඇස්, රන්පැහැති කම්මුල්, සිහින් ලා රෝස දෙතොල් වගේම උඩුකය නිරුවත් ටේහ්‍යොන්ව දැක්කම ජන්ග්කුක්ට ඇඟදිගේ හිරියක් ගියා..ජන්ග්කුක් හිමි හිමීට තමන්ගෙ අත ටේහ්‍යොන්ගෙ මූණ දිගේ එහාට මෙහාට ගෙනියන්න ගත්තේ මූණෙ ලාවට හිනාවකුත් තියාගෙන...යුනි එකේ ගොඩක් නපුරු,වැඩිය කාවවත් ගණන් ගන්නෙ නැති ප්‍රොෆෙසර් ටේහ්‍යොන් තමන් ගාවට වෙලා තමන්ව තුරුලු කරන් නිදන් ඉන්නවා කියලා හිතද්දී ජන්ග්කුක්ගෙ හිත මහ අමුතු සතුටකින් පිරුණා...ජන්ග්කුක් හිමි හිමීට තමන්ගෙ අත් ටේහ්‍යොන්ගෙ නළල දිගේ ගෙනියලා ඊටපස්සෙ කම්මුල් දිගේ නිකට දිගේ ගිහින් ටේහ්‍යොන්ගෙ බෙල්ල ගාවටත් ආවා...ඊටපස්සෙ ජන්ග්කුක් තමන්ගෙ අත හිමීට හිමීට ටේහ්‍යොන්ගෙ පිරුපුන් පපුව දිගේ ගෙනිච්චෙ ආසාවෙන්...ජන්ග්කුක් හිතන් හිටියේ ටේහ්‍යොන් නිදි ඇති කියලා..ඒත් ටේහ්‍යොන් ඒ වෙනකොටත් නැගිටලයි හිටියේ..ඇස් දෙකත් පියාගෙන ටේහ්‍යොන් බලන් හිටියේ එයාගෙ හුරතල් බෝලේ මොනා කරනවද කියලා බලන්න..හිමි හිමීට ඇඟිලිතුඩු වලින් ටේහ්‍යොන්ගෙ පපුව අතගගා හිටිය ජන්ග්කුක්ගෙ අත ඊළගට නතර වුනේ ටේහ්‍යොන්ගෙ නිපල් එකක් ගාව..ජන්ග්කුක් තමන්ගෙ යටි තොලත් හපාගෙන ටේහ්‍යොන්ගෙ මූණ දිහා බැලුවෙ ටේහ්‍යොන් තවමත් නිදි නේද කියලා හරියටම තහවුරු කරගන්න...ඇස් පියන් ඉන්න ටේහ්‍යොන්ව දැක්ක ජන්ග්කුක්ගෙ මූණ හිනාවකින් පිරුනා..මොක්කදෝ මන්දා හේතුවකට ජන්ග්කුක්ට හිතුනෙම ටේහ්‍යොන්ගෙ නිපල් එකක් උරන්න..ජන්ග්කුක්ට හිතුනා ඒක හරිම බොලඳ වැඩක් නේද කියලා..ජන්ග්කුක් තමන්ගෙන්ම අහගත්තා තමුන්ට කිසිම ලැජ්ජාවක් නැද්ද ජන්ග්කුක් කියලා..කොටින්ම ජන්ග්කුක් තමන්ව පාලනය කරගන්න කොයිතරම් උත්සහ කලත් උදේ පාන්දරම ටේහ්‍යොන්ගෙ ලාවට උල් වෙලා තියෙන නිපල් ජන්ග්කුක් දිහා බලන් ආරාදනා කරනවා වගේ දැනෙද්දී මොහොතක්වත් පමාවෙන්නෙ නැතුව ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ නිපල් එකක් කටට දාගත්තෙ ටේහ්‍යොන් නිදි කියලා හිතන් හිටපු නිසා..ටේහ්‍යොන් ඇහැරල හිටිය නම් ජන්ග්කුක් කවදාවත් ඔහොම කරන්නෙ නෑ..මොකද දැන් ටේහ්‍යොන් ජන්ග්කුක් එකිනෙකා කොයිතරම් සමීප පුද්ගලයින් වුනත් ස්පර්ශ කිරීම්,සිප ගැනීම් සිදුකරන අවස්තාවලදී තවමත් ජන්ග්කුක්ගෙ ලැජ්ජාව එලියට එනවා..ජන්ග්කුක් පරිස්සම් වුනා..ටේහ්‍යොන්ට ඇහැරෙන්නෙ නැති වෙන්න ටේහ්‍යොන්ගෙ නිපල් එකක් හිමීට උරලා ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ අනිත් නිපල් එකට මාරු වුනා..මාරුවෙන් මාරුවට විනාඩි 10ක් තිස්සෙ ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ නිපල් එක ඉරුවත් ඇහැරලා හිටිය ටේහ්‍යොන් නම් හිටියෙ ගොඩක් අමාරුවෙන්...ජන්ග්කුක්ගෙ දෙතොල් වල ස්පර්ශෙ දැනෙද්දී ටේහ්‍යොන් හිටියෙ දතකාගෙන...ටේහ්‍යොන් ගොඩක් වෙලා එහෙම ඉන්න නම් බැරිවුනා..ටේහ්‍යොන්ටත් නොදැනිම ටේහ්‍යොන්ගෙ අත් ජන්ග්කුක්ගෙ සිහින් ඉණ මිරිකද්දි ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ නිපල් වලින් ඈත්වෙලා ගැස්සිලා බැලුවේ ටේහ්‍යොන් දිහා..

You Belong To Meᵀᴷ (Ongoing)Where stories live. Discover now