___________FUCKING HOT🌹_________

505 54 16
                                    

PROFESSOR DADDY
(MY COLD PROFESSOR) EPISODE 05
( SMUT WARNING🔞🔞🔞 MAYBE)

" ඔයා?"

"යාආආ හුග කාලෙකින් ගෙදර ආවට පස්සෙ ඔහොමද කතා කරන්නෙ කිම් ෆකින් ටේහියුන් "

"සො....සො...සොරි පපා මම සප්රයිස් උනා කීවෙවත් නැතුව ඔයාලා ආවම"

"අනා මගෙ පිස්සු කොල්ලා පපා මිස් යූ සෝ මච් ටේ බෙයාර්"

"මී ටූ පපා.පපා විතරක් නේමෙ ඩැඩාවත් ගොඩක් මතක් උනා පපා"

"අහම් ඩැඩාත් මෙතන ඉන්නවා හැබැයි තාම"

"ඩැඩා මිස් යූ සො මච් ඩැඩා"

ටේ ඩැඩා ඇන්ඩ් පපා දෙන්නවම හග් කරෙ එයාගෙ ඩැඩායි පපායී නැතුව එයාට කොච්චර පාලුවෙන්ද හිටියෙ කියලා මතක් කරන ගමන්....

( A/N හැබැයි මෙහෙමයි😂💔 මුට ඩැඩා ඇන්ඩ් පපා මතක් උනෙ මුගෙ ෂුගර් ඩැඩාව හම්බෙන්න කලින් )

" හරි හරි දැන් ඔය හුරතලෙ මදැයි ඩැඩා ඉතින් බෙයාර්ව හුරතල් කරන්න තියෙනවනං වෙන මුකුත් ඕන්නෑ හුම්"

" ඩැඩා එක්කෙනෙකුට ජෙලස් වගෙ 😂😂"

" අනේ පලයං බන් යන්න හුම් මට ඇති ජෙලියක් නෑ .එතකොට තමුසෙ ගිහින් වොශ් එකක් දාගන්නවා😒"

" අපෝ ආව ගමන් පපාගෙයි පුතාගෙයි රණ්ඩුව.. හරි හරි හනී ඔයත් ටිකක් රෙස්ට් කරන්න."

" ඔව් ඩැඩා ෆ්ලයි කරලා මහන්සිනෙ රෑට කතා කරමු"

ඔය වගෙ පුතාගෙයි පපාගෙයි පුංචි පුංචි ආගිව්මන්ට් ඇන්ඩ් ටෙගෙ ඩැඩාගෙ කෙයාරින් ඇන්ඩ් ලව්ලි වර්ඩ්ස් වලින් ආයෙත් මේ ලස්සන ෆැමිලි එක එකතු උනා..බට් ටේ සතුටින්ද? එයාට මේක පේද ඕනෙ උනේ එයාගෙ ඩැඩාගෙයි පපාගෙයි උණුහුම .ඒත් ටේගෙ ජීවිතෙ තව බ්ලැන්ක් එකක් ඉතුරුවෙලා .

__________________________________

@ JEON MENTION

ටේගෙ පේරන්ට්ස්ලා වගේම කුක් හියොන් ඒ කියන්නෙ ජන්ග් හේසොකුත් ලොන්ග් බිස්නස් ටුවර් එකකට පස්සෙ ජියෝන් මැන්ශන් එකට ආවේ ටේ වගෙම කූක්වත් සප්රයිස් වෙද්දී..කුක් ඇන්ඩ් හොසියෝක් ඩබල ඒ දෙන්නා ඈත් වෙලා හිටපු කාලෙ උන සිද්දි කියව කියව හිටියෙ මැන්ෂන් එකෙම දෙන්නගෙ හිනා වෙන හඩවල් දෝංකාර දෙද්දී

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now