___________YOU SCARY ME😳😬________

442 57 10
                                    

PROFESSOR DADDY
(MY COLD PROFESSOR) EPISODE 06

කුක් තමන්ගෙ එවිල් ප්ලෑන් එකත් හිතෙ තියාගෙනම ඊලග ලෙක්චර් එකට  රෙඩි උනා ඒ අතරේ  4th  year  ස්ටුඩන්ට්ස්ලටනං ආරංචි උනේ එච්චර ගුඩ් නිව්ස් එකක්නං නෙමෙයි

"  ඕකෙ ගායිස් ගුඩ් මෝනින් "

" ගුඩ් මෝනින්  මෑම්"

"  ඕකෙ ගායිස් අයි හැව් ආ ගුඩ් නිව්ස්"  නෙක්ස්ට් මන්ත් ඔයාලගෙ ටර්ම් ටෙස්ට් එක පටන් ගන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"  ඕකෙ ගායිස් අයි හැව් ආ ගුඩ් නිව්ස්"  නෙක්ස්ට් මන්ත් ඔයාලගෙ ටර්ම් ටෙස්ට් එක පටන් ගන්නවා. සො ගායිස්  මං හිතනවා  ඔයාලා මේකට හොදට පාඩම් කරලා එක්සෑම්  එකට ෆේස් කරයි කියලා . එනිවේ හැමෝම හොදට රෙඩි වෙලා එන්න. මං බලාපොරොත්තු වෙනවා හැමොටම හයි මාක්ස් තියෙයි කියලා. ස්පේෂල් ටෙ ඇන්ඩ් ජිමින්. ඕකෙ ගායි ගුඩ් ලක්"

"ඕකෙ මෑම්" ප්රෝෆෙසර්  ලීසා පන්තියෙන් එලියට යද්ලීම ලමයි සූස් ගෑවෙ එක්සැම් එකට එයාලගෙ තියෙන දැඩි විරෝධය  පෙන්නලා...

"ඒ ජීහුන්  ඔයානං ඉතින් හැමදාම පන්තියෙ එකනෙ..හම් අපිට තමා ඉතින් "

" එහෙම කියන්න එපා සෝහු ඔයා දන්නැති එවා මගෙන් අහගන්න ඕකෙ .මං ඔයාට කියලා දෙන්නං"

" ඕහ් තැන්ක් යූ ජීහුන් ඔයා තමා බෙස්ට්ම"

ඔය වගෙ පන්තිය පුරා කසුකුසු වලින් පිරෙද්දි විමින් ඩබලනං හිටියෙ මේ එක්සෑම් හොයා ගත්ත එකාට අමු කුණුහරුපෙන් අමතන ගමන්..(A/N මම වගේ සාහිත්‍ය  පේපර් එක දැකපු ගමන් හදපු එකාගෙ අම්මත් මතක් උනා😂💔🤧)

" අඩෝ ටෙයියෝ  ඒ මොන පම්කක්ද ඒ ගෑනි කිවේ .ෂිට් වස නෝන්ඩිය ඕයි"

" ඔය ගෑනි ඉතින් හැමදාම ඔහොමනෙ .ෂිට් මේ මගුලෙ එක්සෑම්  එකත් වැටුනානෙ. දැන් ඉතින් ඩැඩීට වද දෙන්න ටයිම් එක මේ මගුලෙ ස්ටඩීස් වලට යයි"

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now