________DONT SEDUCE ME AGAIN BABY😌_________

510 56 14
                                    

PROFESSOR DADDY
(MY COLD PROFESSOR) EPISODE 07

"හායි  ටේ ඉතින් කොහොමද"

" ප්....ප්රෝෆෙසර්"

" ටේ ගෙදරට ආපු අයට ඇතුලට එන්න දීලා  ඉන්න ලමයෝ දොර අයිනෙ තියන්  කතා කරන්නෙ"

" ඕහ් සොරි පපා .අයිම් සොරි එන්න හියොන් . එන්න ප්රෝෆෙසර්  "

"  ඕහ් ටේ මේක යුනි එක නෙමෙයිනෙ  ඒ නිසා ප්රෝෆෙසර්  කියන්න ඕන්නෑ දරුවෝ ඔන්නී කියලා කතා කරන්න."

" ඕහ් හරි...ප්රෝ...මං කීවෙ මේ ඔන්නි"

" වට්අ සප්රයිස් හනී එතකොට ටේ ඉන්නෙ ඔයාගෙ යුනි එකෙද "

"  යෙප්.අයිම් හිම් ක්ලාස් ටීචර් "

"  ඕ මයි ගෝෂ් එහෙනං ටේගෙ බෑඩ්ස් හැබීට්ස් ගැන මිස් ලීසා මට කම්ප්ලේන් කරයි කියලා මං හිතනවා"

" ආෂ් පපා මොකක්ද අනී .ඕල්වේස් මම පාපාගෙ ගුඩ් බෝයිනේ හී "

" ඕකෙ ඕකෙ දැන් ඔය බෙයාර්ගෙයි පපාගෙයී ආග්ව්මන්ට් ස්ටොප් කරන්න ..එනිවේ සෝ හොබී පුතා ශී ඊස් යූවර් ගර්ල්ෆේරෙන්ඩ් .ඈම් අයි කරෙක්ට්"

"ඔව් අංකල් අපි නෙක්ස් මන්ත් වගෙ මැරී කරන්න හිතන් ඉන්නෙ"

" ඕ CONGRATS  හොබී. යු නෝ වට් ලීසා  අයි තින්ක් යු බෝත් මැචින් කපල්"

" තෑන්ක් අංකල් . අංකල් අපේ වෙඩින් එකට එන්නම ඕනෙ "

" එක්සැක්ලී හනී ෂුවර් .. ඒක නෙමෙ හොබී . වෙයාර් ඉස් අවර් බනී ආආ...

" බනී එ කවුද ඒ හොබී හියුන්ගෙ ලමයද නෝ වේ ඒ කියන්නෙ ලීසා මිස්   මැරි කරන්නෙ ඩැඩා කෙනෙක්වද .මේ බී එ ලීසා මිස්ගෙත් බබා වෙන්න පුලුවන් ඉතින්.මයි ගෝඩ් ලීසා ඔන්නිත් නරකම නෑ හහ්. වට්එවර් තමුසෙට පීස්සුද ටේ උන් මොන්ටීසෝරියක්  දැම්මත් තමුසෙට පාන්ද. මෙන්න මහෑට වෙලා ඉදහං අනුන්ගෙ රෙද්දවල් හොයන්නැතුව"  ටේ එයාගෙ හිතත් එක්ක භනී බෝයිට කැරැක්ටර් සෙටිෆිකට්ස් ක්‍රියෙට් කරන අතරෙ එයත් එක්ක ආගිව්මන්ට් කරගත්තෙ වටේ පිටෙ වෙන කතා බහවත් එච්චර කෙයාර් කරන්නැතුව.ඒත් ටේ එයාගෙ ඩ්‍රම්  වර්ල්ඩ් එකෙන් එලීයට ආවෙ ආයෙ පාරක් වැදුන ඩෝ බෙල් එක නිසා ....

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now