________ONLY LOVE💖__________

416 45 22
                                    

" එක්ස්සුයිස් මී  ආර් යු මිස් යුරා?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" එක්ස්සුයිස් මී  ආර් යු මිස් යුරා?"

" ඔහ් හායි ටේ ප්ලීස් සිට් ඩවුන්"

"ඔහ් ඕකෙ තැන්ක් යූ .සෝ සොරි අබවුට් දී ලේට් ..ට්රැෆික් ජෑම් එකකට අහු උනානෙ "

"ඕහ් නෝ ප්රෝබ්ලම් ටේ  මමත් දැන් ආවෙ ..සෝ ඇයි මාව මීට් වෙන්න ඕනෙ කීවෙ"

" ඔහ් වෙල්...මම ඔය...."

"එක්ස්සුයිස්  මී මිස්ටර් ඇන්ඩ් මිසිස් සොරි ඩිස්ටර්බ් කරාට  ඔයාලාගෙ ඕඩර් එක කියන්න පුලුවන්ද"

"එක්ස්සුයිස්  මී මිස්ටර් ඇන්ඩ් මිසිස් සොරි ඩිස්ටර්බ් කරාට  ඔයාලාගෙ ඕඩර් එක කියන්න පුලුවන්ද"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"යාහ් ෂුවර් යූරා වට් ඩු යූ වෝන්ට්? ලේඩිස් ෆස්ට්"

"ම්ම්ම් මට කොෆි එකක්...යා ඔන්ලි කොෆී"

"මටත් බ්ලැක් කොෆී එකක් හොදයි"

" ඔකෙ තැන්ක් යූ"

"සෝ ටෙල් මී ටේ ඔයාට මොනාද කියන්න තියෙන්නෙ"

" අ.. වෙල් ම්ම් ඕකෙ මම කෙලින්ම පොයින්ටී එකට එන්නම් .....ඕකෙ අයි අයි වොන්ට් ටු ඩේටින්ග්  විත් යු බෙබී ඔන්ලි යූ...බිකෝස් බිකෝස් අයි  ලව් යූ ..අයි අයිම් ක්රේයිසි ඔන්ලි ෆො යූ බෙබී ප්ලීස් කැන් වී? අයි නෝ යු කාන්ට් රිජෙක්ට් මී බිකෝස් යු ලව් මී යුවර් අයිසස් ටේල් මී දැට්"

"ඕ....ඕකෙ ටේ ආර් ....මම දන්නෑ ඔයාට මං ගැන ෆීල් වෙන විදිහ...මේබී යු ලයික් මයි ලුක් බොඩී ඇන්ඩ් එනිතින්ග් අයි ඩෝන්ට් නෝ ...බට් ටේ අයිම් රියලි සොරි වි කාන්ට්...

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now