_______WHO ARE U?😳🤐______

329 48 10
                                    

"ඕකෙ ස්ටාර්ට් නව්"

"හරි අප් ගායිස් චෝයි බ්ලඩ් පයින්ට් එකෙ පෙෂර් එක වැඩි කරන්න"

ICU රූම් එකෙ සිටුවෙශන් එක වගේම රූම් එකෙ අවුට්සයිඩ් සිටුවෙශන්  කියන දෙකම බෑඩ් සයිඩ් එකක්  උනත් දෙගොල්ලගේම විශ් එක උනෙ ඔන්ලි වන් චාන්ස් එයාලා ප්රේ කරා මුලු කොරියාවම ටේ වෙනුවෙන් ප්රේ කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ICU රූම් එකෙ සිටුවෙශන් එක වගේම රූම් එකෙ අවුට්සයිඩ් සිටුවෙශන් කියන දෙකම බෑඩ් සයිඩ් එකක් උනත් දෙගොල්ලගේම විශ් එක උනෙ ඔන්ලි වන් චාන්ස් එයාලා ප්රේ කරා මුලු කොරියාවම ටේ වෙනුවෙන් ප්රේ කරා .යෙප් කිම් කම්පැනීස්වල ඔව්නර්ගෙ වන් ඇන්ඩ් ඔන්ලි සන්ගෙ ඇක්සිඩන්ට් එක ඒ එනකොට කොරියාවම දැනුවත් උනේ කිම් ෆැමිලි එකෙ පොපියුලර් එක හයිලයිට් කරන ගමන් උනත් කිම් යුවලටනං මේ කිසිම දෙයක් තේරුම් ගන්න තරං මූඩ් එකක නෙමෙ හිටියෙ.

හැමොගෙම සතුට එක විනාඩි ගානකින් නැති උනෙ නරක හීනයක් ඇතුලෙ හිර වෙලා කියන හැගීම ඇති වෙද්දී...ඩොක්ටර්ස්ලාගෙ ඇන්ඩ් නර්ස්ලාගෙ බීසි සිටුවෙශන් එක දකින හැමෝටම ටේගෙ තත්වේ ගැන අමුතුවෙන් රිපෝට් එකක් ඕනෙ උනේ නෑ ......
_____________________________________
@ morning

"කුකී ඇයි මෙච්චර වෙලා ගියෙ ....අනේ මගෙ ටේ එයාට එයාට....."

"ඩෝන්ට් වොරි අන්කල් හී ඊස් ෆයින් ඔපරේෂන් එක සක්සස් . 24 හවර්ස් ICU එකෙ ටේව තියාගන්නවා සේෆ් එකට ...."

"ආර් යූ සීරියස් කුකී ?අපේ....අපේ බෙයාර් ඊස් හී ෆයින්...තැන්ක් ගෝඩ් ......තැන්ක් යූ සෝ මච් කුකී ....අයි අයි ඩෝන්ට් නෝ මම ඔයාට තෑන්ක් කරන්නෙ කොහොමද කියලා....ටේ කියන්නෙ මයි ලයිෆ් ..."

"ආෂ් අන්කල් ඔයා මාව පිට කෙනෙක් කරනවනෙ ....ටේ කියන්නෙ මගෙත් රෙස්පොන්සිබිලිටි එකක් සෝ අන්කල් නෝ තෑන්ක්ස් ෆෝ මී .....බට් අන්කල් ටේගෙ ඔපරෙෂන් එක සක්සස් උනාට ටේගෙ හෙඩ් එකට ඩැමේජ් වෙලා තියෙනවා අයි මීන් එයාගෙ බ්රේන් එක ස්ට්රේස් එක නිසා වයිබ්රේට් වෙලා සෝ එයාගෙ මෙමරි එකට ඩැමෙජ් වෙන්න 80 % පසන්ටේජ් එකක් තියෙනවා අයි මීන් මෙමරි ලොස්ට් එකක් වගේ"

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now