Chapter 1

703 48 14
                                    


ඩොක්ටර් ශියාවෝ අංක 54ට සිහිය ඇවිත් එයා හුගක් කලබල කරනව!

කෝ මට ඉඩ දෙන්න මන් බලන්නම්

මන් යනකොටත් කොල්ල රූම් එකේ සේරම විනාස කරල දාල

මන් මගේ කෝට් එකත් ගලවල අත් දෙකත් උස්සල පෙන්නුවෙ එයාට මගෙන් කරදරයක් නෑ කියල පෙන්නන්න

ඩොක්ට ශියාඕ!!

ම්ම් අන්න හරි පැට්ටො ඔයා මාව අදුර ගත්ත

ඩ්..ඩොක්‍ට ශියාවෝ..එයා..එයා ආවද ආවද එයා

ශ්..ඔයා මුලින්ම සන්සුන් වෙන්න ඕනි ඕකේ

මට බෑ එයා ආවද කියන්න..එයා කියුව එනව කියල අනේ ආවද කියන්නකො

මන් කියුවනෙ එයා ඒවි ඒත් ඔයා සංසුන් වෙන්න ඕනි ඕකේ

මට බෑ මට බෑ මට යන්න දීපන් ඩොක්ට මට මට එයාව බේර ගන්න ඕනි අනේ..

කොල්ල එහෙන්ම සිහිය නැතුව ඇදගෙන වැටුන..වැටෙන්න කලින් මන් ඉක්මනින් ඔලුව අල්ල ගත්තෙ එයා ඊයෙ එයාටම කර ගත්ත තුවාල තවමත් හොද නැති නිසා

තව අලුතින් දේවල් ඕනි නෑනෙ..

4 𝐲𝐞𝐚𝐫𝐬 𝐚𝐠𝐨...

චූටි පුතා...

පුතූ නැගිටිනව දැන්වත් තමුන්ල දෙන්න ස්කෝලෙ යන්නෙ නැද්ද ආ!!

අම්මප මන් මෙච්චර කෑ ගහද්දිත් මුන් දෙන්න නිදිනෙ!ලොකූ..පොඩී මගේ යකා අවුස්ස ගන්නැතුව නැගිටපියව්!මන් ආයෙ කියන්නෑ

සිරියහනෙන් බැස වරෙන් !!

නැගිට්ට නැගිට්ට අයියෝහ්...

උදෙන්ම නැගිටින්න බෑ බොලව්ව්ව්ව්ව්ව්ව්
මොන මගුලක්ද මන්ද අප්ප!මන් අහන්නෙ ඇයි මුන්ට බැරි වුනේ ස්කෝලෙ දවල් 12ට වගේ පටන් ගන්න එහෙනම් කිසි කරදරයක් නෑනෙ අප්පා සික්

අම්මප මන් මෙච්චර රට ගැන වද වෙනව..තෝපිල ගැන වද වෙනව ඒත් මේ මගේ එහා පැත්තෙ ඉන්න නිවුන්න කියන අසමජ්ජාතිය පුකත් එලියෙ දාන් නිදිනෙ යකෝ..අද රට මේ තත්වෙට ආවෙ මූ නිසා තමා!

අම්මප මුට සයාශ් කියල නෙවේ නම දාන්න තිබ්බෙ අංගුලිමාල කියල!උබලට තේරෙන්නෑ මූ වගේ ගෝත සහෝදරයෙක් තියන් මන් විදින වේදනාව..පෙනේද පෙනේද මූ විලිලැජ්ජ නැතුව කිටි කිටියෙ පුකත් එලියෙ දාන් නිදන් ඉන්න විදිහ!

𝐡𝐞𝐥𝐥𝐨 𝐌.𝐑.𝐑𝐎𝐌𝐄𝐎!! (ᵗᵃᵉᵏᵒᵒᵏ & YIZHAN)Where stories live. Discover now