Chapter 2

192 37 9
                                    


abiman pov,

විහස් අයිය ආදියගෙ ෆයිල් එකත් පෙරල පෙරල බලන ගමන් ප්‍රශ්න විචාරාත්මක වටය පටන් ගත්ත..මුන්ට හොදයි පුක රත් වෙනකන් ඉදන් ප්‍රශ්න අහන්න මේ සූටි අපි එපෑ කකුල් රිදෙනකන් හිටන් ඉන්න සෙද්ද!

අදිත්‍ය...හොදයි අපිට කියන්න ඇයි ඔයා ශිශ්‍ය නායක තනතුර ඉල්ලුම් කරන්නෙ කියල

අනේ ඌ නෙවෙ මන් දෙන්නම් ඕකට උත්තරේ..උබලට කියන්න මූ ප්‍රිෆෙක්ට් ඉල්ලන්න නෙවේ හිටියෙ! ඒත් මන් ඉල්ලනෝ කියුවම මන් ප්‍රිෆෙක්ට් අරන් ඌව මඩවයි කියල බයේ ඔය ෆයිල් එකකුත් කුදලන් ආවෙ!

ඇත්තටම ශිශ්‍ය නායක තනතුර කියන්නෙ....බ්ලා බ්ලා බ්ලා

අරූනන් කියවනෝ මොනාද මන්ද..සුවර් එකට ඕක ඔය කියන්නෙ  ඊයෙ ගූගල් කරල හම්බෙච්ච අටමගුලක් පාඩන් කරන් ඇවිත්..

මටනන් ඔය රෙද්දවල් මතක හිටින්නෑ අප්ප ඒකට අපේ ලොකූ...උබලට කියන්න මුට ඕනි රෙද්දක් පට ගාල මතක හිටිනව ඒකනෙ මේක හැම පාරම ශෙක්ශන් ටොප්

ඒකට මට කොටල පෙව්වත් ඊලග තප්පරේ මතක ඤෑහ්..ඒත් මට හොදට ස්පෝට් නම් පුලුවන්..
.
.
.
.
adithya pov,

යන්....තම් අහන රෙද්දකට උත්තර දීල එලියට පැන ගත්ත

අපි දෙන්නට ඕක හම්බෙනව ශුවර්! මොකදා ස්පෝට් මියුසික් ඩාංසින් ඩ්‍රාම කැඩෙට් ඔය හැම රෙද්දකින්ම අපිට සහතික තියෙනව..අබීවත් මන්වත් කොයිම වෙලාවකවත් මුල් ගැහිල හිටපු උන් නෙවෙයි ඕනි රෙද්දකට බලෙන් හරි අපි ගියා

ඇත්තටම ඕක පුරුදු කරේ අපේ මමා..එයා පොඩි දවස් වල ඉදන්ම අපිව ඕනි දේකට මූන දෙන්න පුලුවන් වෙන විදිහට හැදුව කිසිම දවසක මේ දේට යන්නෙපා කියල නීති දාල නෑ..අනික එයා දන්නව ඔය මොන මගුලට ගියත් අපි කිසි කරදරයක් නැතුව පරිස්සමෙන් ගෙදර එනව කියන්න..ඇත්තටම එයා හුගක් හොද අම්ම කෙනෙක්

එයා කියන්නෙම සමාජෙ අදුර ගන්නනම් අපි සමාජෙත් එක්ක නිතරම ගැටෙන්නෝනි කියල නැතුව මුලු ගැහිල හිටිය කියල ලැබෙන රෙද්දක් නෑ

කොල්ලෙක් විතරක් නෙවෙයි කෙල්ලෙකුත් එහෙමයි..සමාජෙ එක්ක ගැවසෙන්න ඕනි එතකොටයි ගානට හැදිල එන්නෙ..
නැත්තම් මෙලෝ ලබ්බක් නොදන්න ගොන්නු වෙනව

𝐡𝐞𝐥𝐥𝐨 𝐌.𝐑.𝐑𝐎𝐌𝐄𝐎!! (ᵗᵃᵉᵏᵒᵒᵏ & YIZHAN)Where stories live. Discover now