Chapter 6

168 33 13
                                    


adithya pov;

අද සෙනසුරාද නිසා නෝ ස්කූල්..ඒත් අද නිසූත් අපේ ගෙදරට සෙට්උන එකේ අනුක අයිය කෝල් කරල අපිට එහේ එන්න කියුව අද පුංචිලත් කොහෙදෝ යනෝලු

උබල වගේ නෙවෙයි මන් හරී.....බිසී මනුස්සයෙක්

"ඕයි අයියෙ ඔය අයිනකින් නවත්තනවකො මොනා හරි අරන් යන් හිස් අතින් යනේක හරි නෑනෙ නේහ්"

"අනේ මුගෙ බොරුව යකෝ වෙනදත් ගියේ හිස් අතින් තමා..මූ මේ විහස් අයියට කවන්න උස්සන් යන්න හදන්නෙ නිසූ මූ ආසාවට මට ටොෆියක් අරන් දීල නෑ යකෝ මන් අයිය නේද "

" අනේ පච කෙලින්නැතුව ඉදපන් ආදි මන් උබට ඊයෙත් චොකලට් බාර් එකක් අරන් දුන්න!"

"ඉතින් උබ ටොෆියක් අරන් දීල නෑනෙ"😒

"අනේ නුකන් පලයන් හු## යන්න"

වාහනේට නැග්ග වෙලේ ඉදන් අයියගෙයි මලයගෙයි රණ්ඩුව නිසා නිසල්නන් දැන් වාහනෙන් එලියට පනින්න පුලුවන්නම් ඒකත් කරන ගානට එපා වෙලා තිබ්බෙ
ඔව් ඉතින් ගන්ටාර දෙකක් දෙපැත්තෙ වැදෙනකොට තියෙන සනීපෙ ගැන හිතල බලහල්ලකො

" මේ දැන් තොපිල ගියා වගේ නෙවෙයි ඈ මාව දාල අරුන් එක්ක අහු මුලු අස්සෙ රින්ගන්නනම් ලෑස්තිවෙන්නෙපා පුතෝ හොදද"

"අනේ බන් ඕකුන් දෙන්නට ලිංගික බෙලහීන තාවය මන් හිතන්නෙ..ඇගිල්ලක්වත් අල්ලන්නෑ ඒ පිස්සු පක්කු දෙන්න!"

අබී මූනත් ඇදකරන් කියවනකොට ආදිත් ඔලුව ගැලවිලා යන්න තරම් වේගෙන් ඉහල පහල වැනුවෙ ඒක ඇත්තක් කියන්න වගේ

"ඒ උබලව ආරස්සා කරනව බන් හ්ම් සත්‍ය ප්‍රේමය කියන්නෙ ඒකටලු මන්නන් නෙවේ විහග අයිය දවසක් කියුවෙ"

නුසල් කියුව දේත් එක්ක නිවුන් ජෝඩුව ඇස් දෙකත් ලොකු කරන් ඒ දිහා බැලුව..ඇත්තටම පුදුම වෙන්න දෙයක් තමයි මොකද විහග කියන්නෙ සාමාන්‍යයෙන් වැඩිය කා එක්කවත් කතාබහ නොකරන හරි ආඩම්බර චරිතයක්

" ඌ මොකටද තොට සත්‍ය ප්‍රේමය ගැන කියල දෙන්නෙ කියපන් සේරටම කලින්"

ඩබල ඇහුවත් නිසල් උත්තරයක් දෙන්න කලින්ම කට්ටිය අනුකලගෙ ගෙදර ඇවිත් ඉවරයි
දැන් ඉතින් රහස් පසුවට

𝐡𝐞𝐥𝐥𝐨 𝐌.𝐑.𝐑𝐎𝐌𝐄𝐎!! (ᵗᵃᵉᵏᵒᵒᵏ & YIZHAN)Where stories live. Discover now