Chapter 7

264 36 20
                                    

adithya pov;

කෑවා..බිව්වා දැන් තියෙන්නෙ වොශ් දාල දොයියන්න තමා ම්ම් ම්ම්

මන්නම් දුවන් ආපු ගමන් පැන්නෙ අයියගෙ ඇදට..අයියන්ඩිනම් ගෙම්බ පොලේ ගහල වගේ ඇදේ පත බෑවිලා ඉන්න මයෙ සූටි පස්සටත් එකක් ගහන් නාගෙන එන්න ගියා..සිරිමත් පුතා

ආව්ස් අනුක අයියගෙ ඇදනම් මාරම සනීපයි..මන් මෙහේ ආවොත් අවම පැයක් දෙකක්වත් මේකෙ නින්දක් දානව නැත්තම් කෑවෙ නෑ වgay..

අයියගෙ කාමරේ ලොකුවට ගහල තිබ්බ මායි ආදියි විහස් අයියයි අනුක අයියයි එකට ඉන්න ෆොටෝ එකක්..ඒකෙත් අයිය මගේ දිහා බලන්..පොඩී කියුවට ඕක ගැහුවෙ අපි හතේදිද කොහෙද කලා උලෙල දවසක

උබලට කියන්න දැන් මේක මෙහෙම බුම්මන් හිටියට පොඩි කාලෙ පට්ටම හුරතලේ අප්ප..ආයෙ නෑ බිම පෙරලන් කන්න හිතෙනව

ඉස්සර අයිය හරි පුංචී..කියුට් බෝලයක් වගේ..
ඒක හිනාවෙනකොට කම්මුල් පිම්බෙනව සෝස පාටට ආසාවෙ බෑ..කටේ දාගන්නමයි හිතෙන්නෙ..ඉතින් මගෙ වැඩේම එක්කො කම්මුලක් හපනව නැත්තම් තොත්තු දෙනෝ
මේක එකපාරක් පන්තියෙ මිසාට ගිහින් කියුව මන් ඒකව හැමවෙලේම ඉබිනව කියල eww පිස්සු යකා මගෙ නම්බුව කෑව!!

පොඩි කාලෙ හෙන කේලමා මේක!!

මන් ඒ පින්තූරෙ දිහා බලාගෙනම බර හුස්මක් පිට කරා..ඇත්තටම මට හිතාගන්න බෑ මේ බැදීමෙ තේරුම..අයිය මට ආදරෙයි කියල වචනෙන් කියල නෑ මේ වෙනකන්ම
අයිය විතරක් නෙවේ මන්වත් නෑ..
අපි දෙන්න දෙන්නට කැමතී කියලනම් ඕනි තරන් කියල ඇති ඒත් ආදරේ..මන් දන්නෑ මට තේරෙන්නෙත් නෑ

මට අයිය ගැන දැනෙන්නෙ මොන වගේ හැගීමක්ද කියන්න මට හරියට තේරීමක් නෑ..මන් හිතන්නෙ එයාටත් එහෙම වෙන්නැති

මොකද පුංචි දවස් වල ඉදන්ම මගේ කනට ඇහුනෙ ආදිත්‍ය අයිති අනුකට..සයාශ් අයිති විහස්ට කියනෙක..මන් ඒ දවස් වල ඉදන්ම දැනන් හිටිය කවද හරි මාව අයිති වෙන්නෙ අනුක අයියට කියනෙක..
ඉතින් ඒ නිසාම අපි එකිනෙකාට බැදිල ඉන්නෙ වෙන් වෙන්න බැරි තරමටම..මට තියෙන ප්‍රශ්නෙ එතන ආදරයක් තියෙනවද කියනෙක

අපේ පුංචි පිටරට කෙනෙක්..එයා තායිලන්ඩ්වල
ඒත් බාප්පව මැරි කලාම එයා මෙහේ පදින්චි උනා මෙහේ නමකුත් දා ගත්ත "පවිත්‍ර"කියල
ඉතින් පුංචි කියන්නෙ අපි දෙන්න ඉපදෙනකොටම එයාට තේරුනාලු අයියලයි අපියි පතාගෙන ඇවිත් ඔතාගෙන යන්න ආපු උන් කියල
අපෙ අම්මත් ඩොක්ටර් කෙනෙක් නිසා එයත් කිසි විරෝදයක් පෙන්නුවෙ නැති නිසත් එයාල සේරම තීන්දු කලා

You've reached the end of published parts.

⏰ Last updated: Oct 04, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐡𝐞𝐥𝐥𝐨 𝐌.𝐑.𝐑𝐎𝐌𝐄𝐎!! (ᵗᵃᵉᵏᵒᵒᵏ & YIZHAN)Where stories live. Discover now