Chapter 5

199 30 15
                                    

මේ මල්ලි..මන් උබට බොහෝ.....ම හොදින් කියන්නෙ හොදද අපේ කාලෙ නාස්ති නොකර මෙතනින් පලයන් කොල්ලො ම්ම්..

මෙතන මොකද වෙන්නෙ!!

ඇවිත් හිටියෙ විහස් අයියයි විහග අයියයි අත් දිගට ඇදල බැජ් එක ගහල එයා පට්ට හැන්ඩ්සම්
ඉදපන් පොඩි ඇටය දෙන්නන් මන් උබට

"මලිදු මල්ලි උබ කියපන් මොකක්ද උබල මෙතන කොලර් වලින් අල්ලන් නටන නාඩගම"

යකෝ විහස් අයියෙ තොට බැරිද ඒක මගෙන් අහන්න!කොහෙවල් යන ඇටයෙක්ගෙන් අහන්නෙ ඇයි යකෝ..
නෑ නෑ මිතුර ඔහොම හිතුවට මන් කියන්න ගියෙ නෑ හෙහ්

"නෑ අයියෙ අපි පාඩුවෙ කකා හිටියෙ මේ අයිය ඇවිත් කියුව ඒ එයාලගෙ ඩෙස් එක හින්ද නැගිටල යන්න කියල..මන් කියුව කාල යන්නම් අයියෙ කියල මෙයා ඒකට තද වෙලා මට ගහන්න හැදුව"

මොකාආආආආආආආආආක්..උබලත් සප්‍රයිස් උනානේද යකෝ!උබලම කියපන් මූ කොයි වෙලේද එහෙම එකක් කියුවෙ ඈ..මූව උල තියන්න ඕනි යකෝ මේ කියන පච වලට!!

අබින්ස!උබල පොඩි උන් එක්ක රන්ඩුවට ගියාද ආ...

අයියෙ මූ...

මන් උබෙන් ඇහුවෙ මොකක්ද මට ඒකට උත්තර දීපන් අබින්ස...උබල ඩෙස් එකට රන්ඩු උනාද නැද්ද

උ..උනා අයියෙ

අබින්ස කියුවෙ අතත් මිටිමොලවන්

හ්ම් මල්ලි උබ ඉදගෙන කාපල්ල! එතකොට උබල තුන් දෙනා මුන් කාල ඉවර උනාම මේ ඩෙස් එකේම ඉදන් කාපල්ල වෙන ඩෙස් එහෙක ඉදගන්න තොපිලට තහනම් තේරුනානෙ!

අ..අයියෙ ඔයා..

"අයියෙ හුයියෙ නෙවේ කියපු දේ කරපන් එච්චරයි උබල දැන් මහලොකුවට රණ්ඩු උනේ ඕකෙ ඉදන් කන්නනෙ"

පොඩි උන් ටික කින්ඩි හිනාවක් දාන් ආයෙ ඉදගෙන පාඩුවෙ කන්න ගත්තෙ අබින්සල බලන් ඉද්දිම

ඊයෙ සිද්දියයි දැන් උන දේයි එක්ක උනේ අබීගෙ කේන්තිය වැඩි වෙන එක විතරයි
තමන්ගෙ අතේ තිබ්බ කෑමෙක ඩස්පින් දාන්න හදලත් ආයෙ ගිහින් මලිදුල කකා ඉදපු මේසෙන්ම තියල නිසල්ලටත් ඉගි කරේ ඔව්ව මෙතනින් තියපන් කියල

𝐡𝐞𝐥𝐥𝐨 𝐌.𝐑.𝐑𝐎𝐌𝐄𝐎!! (ᵗᵃᵉᵏᵒᵒᵏ & YIZHAN)Where stories live. Discover now