Chapter 3

164 33 9
                                    

"සුදූ .. චූටී...ඉක්මනට එනව දැනටමත් පරක්කුයි යකෝ

"චූටි වරෙන් ඉක්මනට උබල වගේ නෙවෙයි අපි කලින් යන්න ඕනි" අනුක මුලින් කෑගහද්දි විහසුත් උඩ තට්ටුව දිහා බලන් කෑ ගහන්න ගත්තෙ දැනටමත් 6.45ත් වෙලා නිසා
දැනටමත් ඒ දෙන්න හොදටම පරක්කුයි කා හින්දද ඉතින්..

"අන්න අන්න බෙට්ට හිරවෙලා අරුන් දෙන්න බෙරිහන් දෙනව චූටියො වරෙන් යන්න නැත්තන් කෑ ගහලම උන් දෙන්නගෙ පන යනව"

ඕකුන් දෙන්න අලුත් මිසාටවත් ලයින්ද මන්ද බන් ලොකුවො..මන් දැක්ක විහස් අයිය දත් තිස් දෙකත් එලියෙ දාන් ඒකි එක්ක කතා කර කර යනව ඊයෙ..ඕක වටේ යනෝ වැඩී ගොන් ප##ය

උබලට කියන්න මොනා නැතත් විහසයනම් හෙන ලකී..ඇයි ඉතින් ඌ වටේ යන්නෙ උගෙ වෙන්ඩ මිනිහ ඉස්සරහමයි මොනා නැතත් උගෙ හොර වැඩ නෑ වටේ ගියත් කෙලින්😌
අපේ එකා ඉන්නෙ නිකන් "උබ වටේම ගියත් කමක් නෑ අන්තිමට ගෙදර එනවනන් එච්චරයි" වගේ සීන් එකක

යකෝ තොපිල මොකක් කරනවද වරෙල්ල බේසකයිනේ!!

එනවෝ!!

අපි දෙන්න යනකොටත් හිච්චි සිස්සනායකයි මහ සිස්සනායකයි කාර් එකේ...නෑ නෑ උන් එලවන්නෑ මරුවට තියෙයි 2.00 වෙනකන් වාහනේ ස්කෝලෙ ඇතුලෙ තිබ්බොත්
කෑලි තමා ඉතුරු වෙන්නෙ

ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං..

කාගෙද බන් ඒ ගොබ්බ රිගින්ටෝන් එක..eww eww මන්නම් දාන් ඉන්නෙ සාමි නාමිනා ඒහ් ඒහ් වක්කා වක්කා ඒහ් ඒහ් යෝහ් යෝහ්...ඒක පට්ට නිකන්ම නැටවෙනෝ

"හෙලෝ අම්මා" අනුක ෆෝන් එක ආන්සර් කලා

"ආයිශ්!හරි හරි මන් කියන්නම්"

"ම්ම් තියන්නම්"

චූටි සුදූ දෙන්නම ඉන්ටවල් එකට එනව අපේ ක්ලාස් එකට..

අනුක අයිය පිටිපස්සවත් බලන්නැතුව ඉස්සරහ බලන්ම කියනෝ අපිට ඉන්ටවල් එකට උන්ගෙ ක්ලාස් එකට එන්නලු..අනේ මටනම් බෑ කලින් ඕකට ගිහින් උන් මාව මූට බන්දල දුන්නැති ටික විතරයි

"අනේ මේ අයියෙ මටනම් බෑ ඔය හරක් මඩුව අස්සෙ රින්ගන්න..අනික ඇයි එන්න කියනෙ"

𝐡𝐞𝐥𝐥𝐨 𝐌.𝐑.𝐑𝐎𝐌𝐄𝐎!! (ᵗᵃᵉᵏᵒᵒᵏ & YIZHAN)Where stories live. Discover now