𝘗𝘢𝘳𝘵 02🍃

123 23 0
                                    

Next day 🍃
@So Yeon house
So Yeon pov🌷

📲....📲........📲.........

ෆෝන් එක ring වෙන සද්දෙට මට ඇහැරුනෙ ගැස්සිලා..
යකෝ නිදියන්නවත් දෙන්නෑනෙ..
උදේ පාන්දර ඇහැරවල සිංදුවක් දෙන්නද අහයි, නැත්තම් ඔබට data පැකේජයක් දෙන්නද අහයි...
මහ කරදරක්නෙ..

මන් නයිට් ස්ටෑන්ඩ් එක අතගාලා අතගාලා ෆෝන් එක හොයාගෙන call id එකවත් නොබල ෆෝන් එක ආන්සර් කරල කනේ තියාගත්තා..

📱" ම්ම්හ්...යොබුසේයෝ.."

📲" යොබුසේයෝ..මේ මිස් ජන්ග් සෝයොන්ද.."

📱" ම්ම්..දේ..කියන්න..කියන්න."

📲" මන් මේ කතා කරන්නෙ Min industry එකෙන්.."

📱" ආහ්..ඉතිම්...ඈහ් මොකක් කිව්ව"

ඒක ඇහුන විතරයි මන් ඉද්ද ගැහුව වගේ කෙලින් උනේඅර නපුරගෙ කම්පැනි එකෙන් නිසා..

📱" වේ...මොකද්ද කියන්න.."

📲" මිස් අපි ඔයාව min industry එකේ ඇසිස්ටන් විදිහට තෝරගත්තා.."

📱" ම්වෝඕඕඕ...චින්චා..බොරු නෙමේනෙ..."

📲"අනියෝ මිස්..හෙට උදේ 7.30 ට කම්පැනි එකට එන්න.."

📱"ආහ්..දේ..දේ..මන් එන්නම්"

මන් කෝල් එක කට් කරල ඇද උඩ උඩ පයින්න ගත්තෙ දැනුන සතුටට.. ඒත් එකපාරම දෙයක් මතක් උන නිසා මන් නැවතුනෙ ඇඳේ පොල්ලකුත් කඩලා මගෙ කොන්දත් කඩාගෙන...

🌼" ආහ්...ඔම්මා..මටමනෙ වෙන්නෙ.. ඔයා සතුටු උනා වැඩී කෙල්ලෙ.. අර යකා ඔයාවම මේකට තෝරගත්ත එක එච්චර ලේසියට ගන්න බෑ.. මට වඩා ගොඩක් ටැලන්ටඩ් අය එන්න ඇති.. මාවම ගත්තෙ අනිවාරෙන් යටි අරමුණක් හිතේ තියන් වෙන්න ඕනි..
බැරි වෙලාවත් මගෙන් පළිගන්නද දන්නෑ..
ආහ් ඔම්මා... ඒව කියන්න බෑ..
මට මොනා කරයිද දන්නැ දෙයියනේ.."

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Where stories live. Discover now