𝘗𝘢𝘳𝘵 16 🍃

110 26 3
                                    

කොච්චර කන තද කරන් අහන් හිටියත් කිසිම දෙයක් ඇහෙන්නැතිවෙද්දි ඇත්තටම මට කේන්ති ගියා..ඒත් එකපාරට උනේ මං කීයටවත් හිතපු නැති දෙයක්...

………………………………………………………
එතැන් සිට 🪴
Author pov🌷~

එකපාරට යුන්ගිගෙ රූම් එකේ දොර ඇරෙද්දි දොරට කන තියන් ඇලවිලා වගේ ඇතුලෙ කතා වෙන ඒවා අහගන්න ට්‍රයි කරපු කෙල්ලගෙ බැලන්ස් එක නැතිවෙලා ගිහින් දොර ඇරපු යුන්ගිගෙ ඇගට වැටුනෙ කොල්ලා සෝයොන්ගෙ ඉන වටේ අතක් යවල කෙල්ලව රූම් එක ඇතුලට ඇදලා ගනිද්දි..

[ A/N : සැජ්ජයි වගේ ඒයි 🙈 ]

යුන්ගි කෙල්ලව රූම් එක ඇතුලට අරන් දොර වහලා කෙල්ලව දොරට හේත්තු කරගත්තෙ සෝයොන්ගෙ ඇස් ලොකු වෙද්දි..

🌼" ම්...මො..මොකද්ද ක්..කර..න්න හ..හදන්නෙ... "😶

🐱" මෙච්චර වෙලා ඇතුලෙ කතාකරපුවා අහන් හිටියද ආහ්.."

🌼" අ..අ..නියෝ..අහන් හි...හිටියෙ නෑ "

🐱" එහෙනම් මොකද දොර ලග ඉදන් හොරගල් ඇහින්දෙ.."

🌼" එතන ගල් නෑනෙ හොරාට ඇහිදින්න.." 🙄

සෝයොන් කියපු එකට යුන්ගිට හිනාවක් යන්න ආවත් කොල්ලා හිනාව පාලනේ කරගත්තෙ කෙල්ලව තව බය කරන්න හිතන්..

🌼" මා..මාව අතාරිනවද.."

යුන්ගි ඉන්නෙ ශෝට් එකක් විතරක් ඇදගෙන වගේම තමන් ඉන්නෙ යුන්ගිගෙ ඇගට හේත්තු වෙලා කියල තේරුනාම සෝයොන් ඇහුවෙ හාට් එක එකසිය ගානට ගැහෙද්දි..
සෝයොන් ඉන්නෙ යුන්ගිගෙ ඇගට හේත්තුවෙලා නිසා යුන්ගිට හොදටම දැනෙනවා කෙල්ලගෙ හාට් බීට් එක..

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Where stories live. Discover now