𝘗𝘢𝘳𝘵 17 🍃

132 25 4
                                    

ඇස් වලින් වැටෙන්න පොරකන කඳුලු අමාරුවෙන් පාලනේ කරගෙන කාමරෙ තිබ්බ මගෙ ඇදුම් ටිකයි ඩොකිව්මන්ට්ස් ටිකයි එදා මගෙ උපන්දිනේට ඔප්පලා දීපු තෑගි ටිකයි අනික් ඔක්කොම මගෙ කියල තිබ්බ බඩුයි අරගෙන ගෙස්ට් රූම් එකට ඇවිත් දොර වහගෙන අඩන්න ගත්තෙ හිතට දැනුන අසරණකම නිසා..
රෑටවත් නොකා ඔලුව රිදෙනවා කියල බොරුවක් කියල නිදාගත්තෙ ජින් ඔප්පගෙ හිත රිද්දන්න බැරි නිසාමයි..

...............................................................
එතැන් සිට 🪴
Next day
So Yeon pov🌷

🌼" ජින් ඔප්පා..එහෙනම් මං යනෝ "

වෙනදා වගේම පූස් එක්කම කම්පැනි එකට යන්න හිතන් කාර් එකට නගින්න ගියත් මං එහෙම්මම නැවතුනේ පිටිපස්සෙන් ඇහුන කටහඬට..

💄" බේබි..මේ කෙල්ලත් යන්නෙ ඔයා එක්කද " 🤨

🐥" වේ සේරි..මෙච්චර කල් හ්‍යොං තමා සෝයොන්ව කම්පැනි එකට එක්කං ගියේ.."

💄" ඒකතමයි මාත් අහන්නෙ ඇයි කියලා.. ගෙදර ඉන්න දුන්නා මදිවට ට්‍රාන්ස්පෝට් දෙන්නත් ඕනිද "

🐥" මෙච්චර කල්....."

🌼" කමක් නෑ ඔප්පා...මං බස් එකේ යන්නම් "

ජිමින් ඔප්පා තව මොනවහරි කියන්න හැදුවත් මං ඒක නැවැත්තුවෙ මං නිසා මෙයාලා රන්ඩු වෙන්න ඕනි නැති නිසා..
මගෙ ඔක්කොටම වඩා දුක අලි ඔලුවා මං වෙනුවෙන් කිසිම දෙයක් කියන්නවත් උත්සාහ නොකරපු නිසා..
තව මොනවහරි කියන්න කලින් මං බස් හෝල්ට් එක පැත්තට ඇවිදන් ආවෙ කියාගන්න බැරි දුකක් අසරණකමක් දැනෙද්දි..

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Onde histórias criam vida. Descubra agora