𝘗𝘢𝘳𝘵 09 🍃

125 23 3
                                    

මන් පාර්සලේ අරන් ඇවිත් රූම් එකේ දොර වහල ඇඳට නැග්ගෙ පාර්සලේ අරින ගමන්..

ම්වෝ !!!
මොනවද මේ ???

………………………………………………………

එතැන් සිට 🍃

[ A/N : ඒකෙ මොනවද තිබ්බෙ කියල පස්සෙ බලමූ 😌 ]

.

.

@Yoongi's house 🍃
So Yeon pov🌷

🌼" ජින්ජෝ..."

මන් ඔෆිස් ගිහින් වෙනදා වගේම ගෙට අඩිය තියනකොටම කෑගැහුවෙ පුරුද්දට උනත් වෙනදා වගේ නෙමෙයි අද ගෙදර හරිම නිෂ්ශබ්දයි..
මොකෝ දන්නැ 👀
මන් ගෙදර ඇතුලට ගිහින් හැමතැනම බැලුවත් ජින් ඔප්පව තියා එයාගෙ මයිල් ගහක්වත් හම්බුනේ නෑ..
මන් එහෙම්මම හැරුනෙ අර බුම්මැට්ටා දිහාවට..

🐱" එයාලා ටික දවසකට ගෙදර ගියා.. "

මන් එයා දිහා බැලුවෙ ඇයි කියල තේරුන නිසාද කොහෙද එහෙම කියලා ඇවිත් සෝෆා එකෙන් ඉදගත්තෙ ෆෝන් එක ඔබන ගමන්..

🌼" ම්වෝ..හැමෝම. එකපාරම මොකද. මට කිව්වෙත් නෑනෙ " 🙁

මන් ගිහින් එයාගෙ ඉස්සරහින් හිටගත්තෙ ඇත්තටම මට දුක හිතුන නිසා..

.

.

Yoongi pov🌷

🐱" එයාලා ටික දවසකට ගෙදර ගියා "

මන් එහෙම කිව්වෙ කෙල්ල මන් දිහා ඇස් ලොකු කරන් බැලුවෙ ඇයි කියල තේරිලා..

🌼" ම්වෝ..හැමෝම. එකපාරම මොකද. මට කිව්වෙත් නෑනෙ "

මන් ෆෝන් එකත් ඔබ ඔබ සෝෆා එකෙන් ඉදගත්තම කෙල්ල මන් ඉසරහින් ඇවිත් හිටගත්තෙ එහෙම අහනගමන්..
මන් එයා දිහා බැලුවෙ ඔයාට කියන්නම ඕනිද කියල අහන්න උනත් කෙල්ලගෙ මූන දැක්කම වෙනද වගේම මන් කියන්න ගිය එක අමතක උනේ හාට් එක වේගෙන් ගැහෙද්දි..

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Место, где живут истории. Откройте их для себя