මගෙ කැබින් එකට ගිහින් මේසෙ උඩින් ෆයිල් ටික තියල පුටුවෙන් ඉදගෙන හීල්ස් දෙක ගලවද්දි කකුල් දෙකම හොදටම තුවාල වෙලා දැවිල්ල නිසාම කකුල් දෙක නිකන් පිච්චෙනව වගේ දැනෙද්දි..😣
………………………………………………………
එතැන් සිට....
❔" ආහ්...මේක ගාගන්න..එතකොට හරියයි.."
මන් ලගින් ඇහුන කටහඬට මන් ඔලුව උස්සල බලද්දි දැක්කෙ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වෙන කවුරුත් නෙමේ අර දුශ්ට පූස්..👀
මන් ඇසුත් දොඹ සයිස් කරන් කටත් ඇරන් එයා දිහා බලන් ඉන්නකොට එයා මන් ලගින් එක දණහිසක් බිම තියල ඉදගෙන මගෙ කකුල අරන් එයාගෙ කකුල ඉඩින් තියාගත්ත..
YOU ARE READING
𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅
同人小说" ඔයා මට කොහොම සැලකුවත් කමක් නැහැ...! ඔයාට මේ හිතේ තියන තැන එහෙම්මමයි..." 🥀 • S̶o̶ Y̶e̶o̶n̶ • ______________________________ " මට සමාවෙන්න... ආයෙ මන් ලගට ඉන්න තැනකින් එන්න මගෙ මැණික... පොරොන්දු වෙනවා මන් ඔයාව පරිස්සමට බලාගන්නවා කියලා... "...