🍁 67 🍁

574 96 11
                                    

❦︎...ආදරෙයි මං පණ තරම්...❦︎

අපි හත විතර වෙද්දි පාටි එකට තියන තැනට ආවා...මං පුතාවත් වඩන් වාහනෙන් බැහැලා උන්නේ විහාන් කාර් එක පාර්ක් කරලා එනකන්...එයත් ආවම අපි තුන් දෙනා එන්න ආවේ හොටෙල් එක ඇතුලට...

"සුදු අයියේ හෝල් එකකද තියෙන්නේ..."

"නෑ බබා පූල් එක පැත්තේ එලියේ...ආන්ටිලා Outdoor party එකක්ලු ගන්නේ...අපි යමුකෝ...මං දන්නවා තියන තැන...කෝ පුතාව දෙන්න..."

විහාන් එහෙම කියන ගමන් මගේ අතින් පුතාව අරන් වඩාගනිද්දි මං විහාන්ගේ අනිත් අතේ එල්ලුනා...කොල්ලා විහාන්⁣ගේ අතට වෙලා ව⁣ට පිට බලද්දි මං විහාන් එක්ක කියව කියවම එයා පස්සෙන් එල්ලිලා ගියා...

කොල්ලා විහාන්⁣ගේ අතට වෙලා ව⁣ට පිට බලද්දි මං විහාන් එක්ක කියව කියවම එයා පස්සෙන් එල්ලිලා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වාව්...විහාන් පාටිය තියන තැනට එක්ක ආවම මට පිස්සු හැදුනා...හරි ලස්සනයි අනේ...මාරම ලස්සනයි...

"සුදු අයියේ...ලස්සනයි නේ...ඩෙකරේශන් නම් මරු..."

මං කිව්වේ වටපිට බලන ගමන්...අකීත් හොදට අර ලයිට් දිහා ඒම බලනවා...ඒවටත් අත දික් කර කර මම් තත ගගානවා..එක විකාරයයි....

"විහානයා...යෝහ් චුටී අකීනුත් ඇවිත් මෙන්න...."

මායි විහානුයි පැත්තට හැරුනේ ඇහුන කටහඬත් එක්ක...ශෙරෝන් අයියා...එයා හිනාවෙවිම ඇවිත් මගේ අතින් අකීව අරන් වඩාගත්තේ විහාන්ගේ බඩට එකක් ගහලා...මූට මාව පේන්නේ නෑ රෙද්ද...

"ශෙරෝන් අයියේහ්...තමුසෙගේ මල්ලිත් මෙතන ඉන්නවා බූරුවෝ...මාවත් පිලිගන්නවා..."

මං මූණත් දෙක කරගෙන කෑගහද්දි ශෙරෝන් අයියයි විහානුයි දෙන්නම හිනාවෙනවා...කොල්ලා නම් ශෙරෝන් අයියා අතින් විහාන්ගේ අතට යද්දි ශෙරෝන් අයියා මගේ කර වටේ අතක් දාගෙන තුරුල් කරගත්තේ මූණ දෙක කරගෙන මාත් එයාගේ ඉනවටේ අතක් දාගනිද්දි...විහාන් ඉතින් මං ශෙරෝන් අයියා එක්ක මේම උන්නට මුකුත් කියන්නේ නෑ...එයා දන්නවා ශෙරෝන් අයියා කවදාවත් වැරදි අදහසකින් මාව අල්ලන්නෙවත් නෑ කියලා...එක කුස උපන්නේ නැති වුනාට මගෙම අයියා තමා මේ...

|||ආදරෙයි මං පණ තරම්||| ✔️Where stories live. Discover now