________LOOK AT ME TAE♥️__________

425 42 11
                                    

PROFESSOR DADDY
(MY COLD PROFESSOR) EPISODE 13

ජින්ගෙ තත්වෙත් නොමල් උනාම 24 හවර්ස් තියාගෙන ජින්වත් ඩිස්චාර්ජ් කරන්න ඩොක්ටර්ස්ලා ඩිසයිඩ් කරේ ජූන්ට ජින්ගෙ සිටුවේෂන් එක ගැන එක්ප්ලේන් කරද්දී.ජූන්ගෙ වන්සයිඩ් එකක් නෝමල් වෙද්දී අනිත් සයිඩ් එක නෝමල් වෙයි කියලා ජූන් හෝප්ස් තියාගෙන හිටියෙ ගොඩක් අසරණ ෆීලින් එකක් දැනෙනකොට

"ජූ....න්....අපේ බෙයාර්"

"හනී ඔයා නැගිට්ටද ?හෙ හෙ හිමීට ම්ම්ම්.....බෙයාර් හොදින් හනී ඕකෙ අපේ කුකී එයාගෙ ලයිෆ් එකට සෙකන්ඩ් චාන්ස් එකක් දුන්නා .......

" අනේ ජූන් මගෙ දරුවා මාව එයා ලගට එක්කන් යන්න ජූන් ....අයි බෙග් යූ."

"හනී මයි ලව් මේ අහන්නකෝ බේබ් අපේ ටේ බෙයාර් එයාගෙ පපාව මේ විදිහට දැක්කෝත් එයා ගොඩක් අඩයි....ම්ම්...සෝ අපි ඔයාගෙ ලොස්ට් උන එනර්ජි එක ගමු....ආෆ්ටර් වී සී ටේ බෙයාර් ඕකෙ....."

"බට්...ජූන් මගෙ දරුව....ම්ම්හ් ජූම්ම්හ් න්"

"ෂ්ෂ් වට් අයි  සේ ම්ම්හ් ...අපි මේ සුප් එක බීලා ඔයාගෙ එනර්ජි එක ආයෙ ගමු..ඕකෙ "

"හ්ම්"

"මයි ගුඩ් වයිෆි"

ඒ තමා නැම්ජීන් ආදරය ලව්ර්ස්ලා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඇන්ඩ් ඩැඩා ඇන්ඩ් පපා කියන  රෙස්පොන්සීබීලීටීස් එක්ක කොච්චර බීසි උනත් දෙන්නට දෙන්නගෙ ආදරය වැඩි උනේ බලන අයට මේ කපල් එක බ්ලොන්ඩ් එක ඕනෑවටත් වඩා ස්ට්රෝන්ග් කියලා තේරෙද්දී.නැම්ජින් ආදර කතාව කොච්චර රවුත් ඇන්ඩ් බිසී එකක් උනත් ඒ දෙන්නා ඒ හැමදේම සෙට්ල් ඈරගත්තෙ තමන් වෙනුවෙනුත් ටයිම් එක ඉතිරි කරගෙන..ඕල්වේස් හිතුවෙ තමන් ගැන නෙමෙයි අනිත් කෙනා ගැන ....අයි තින්ක් දිස් ඊස් ට්රු ලව් ...බට් අද නැත්තෙමත් ඒක ....ඒ නිසාමයි ජින්ව ජූන්ගෙ කිස් එකකට විතරක්ම කූල් කරන්න පුලුවන් උනේ ජින් කන්ට්‍රෝල්  උනානම් උනේ ජූන් ලගදී විතරයි....

_______________________________

@MORNING

ටේගෙ රිස්ක් ලෙවල් එක පාස් කරපු නිසා 24 හවර්ස් ICU  එකෙදී ටේ ගැන ෆුල් ෆෝකස් එකෙ හිටියත් ටේගෙ කිසිම වෙනස් නොවුන නිසා නෝමල් VIP වෝර්ඩ් එකට කුක් ටේව චූන්ජ් කරන්න ඩිසයිඩ් කරත් තමන්ගෙ ටීම් එකෙ අයට ටේ ගැන ෆුල් ෆෝකස් එකෙ ඉන්න කීවෙ ටේට මොනම විදිහකින්වත් කිසිම දෙයක් වෙනවා කුක්ට බලන්න ඕනෙ නැති උන නිසා වෙන්න පුලුවන් ...බට් වයි? ටේකුක් අතර එච්චර ස්ට්රෝන්ග්  බ්ලොන්ඩ් එකක් තිබ්බද නැත්තං එහෙම දෙයක් හැදෙන්න මේ ඇක්සිඩන්ට්  එක හෙල්ප් එකක් උනාද ...

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now