nineteen

838 171 35
                                    

ජන්කුක් හයියෙන් හිනාවුනා... ටේහ්‍යොන්ග් ජන්කුක් හිනාවෙන දිහා ආසාවෙන් බලාගෙන හිටියා... ඔහ් ජන්කුක් මේ විදියට හිනාවෙන දිහා ටේහ්‍යොන්ග්ට මුලු ජීවිත කාලෙම වුනත් බලාගෙන ඉන්න පුලුවන්...

ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ කම්මුල් දෙපැත්තෙන් අත් තියලා, ටේහ්‍යොන්ග්ගේ නළලෙන් නළල තිබ්බා... "ඔයාට මේ වෙලාවේ මොනවද හිතෙන්නේ ටේ" ටේහ්‍යොන්ග් තවත් ජන්කුක්ව තුරුලු කර ගත්තා... "මට ඔයා එක්ක මේ විදියට මම මැරෙනකන් ඉන්න ඕන" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ලිප් පෙක් කරා... "ඔයාට මොනවද හිතෙන්නේ ලව්"

ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ නහයට නහය ගාවලා අහිංසක විදියට හිනාවුනා... "I'm fucking horny right now" ජන්කුක් ආයේ හිනාවුනා... ටේහ්‍යොන්ග් බලාගෙන හිටියා... "ගෝඩ් ලව්, ඉස්සර මම සෙක්ස් ගැන කිව්වත් ලැජ්ජ වෙන ජන්කුක් කෝ දැන්" ජන්කුක් ඇස් රෝල් කරා... "ඔහ් කමෝන් ටේ, මගේ බඩ ඇතුලේ ඉන්න ඔයාගේ ලමයි තමයි horny මම නෙමෙයි" ජන්කුක් ගස්සලා අහක බලා ගත්තා... ටේහ්‍යොන්ග් එහෙමම නැවිලා ජන්කුක්ගේ බෙල්ලෙන් තොල් තිබ්බා... ජන්කුක් ඇස්වහා ගත්තා...

ටේහ්‍යොන්ග් තොල් වලින් ජන්කුක්ගේ බෙල්ල හපන ගමන් බෙල්ල දිගේ කිස් කරගෙන jawline එක තදින් හැපුවා... "ෆක්" ජන්කුක් යටිතොල හපාගත්තා... "Don't curse my love"

"සොරි ඒත් ඔයා මාව ඔහ්හ්හ්" ටේහ්‍යොන්ග් ජන්කුක්ව උස්සගෙන නැගිට්ටා... "සෝ ඔයා එහෙනම් එකගයි" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ බෙල්ල වටේ අත් යැව්වා... "මට වෙන විකල්පයක් තියෙනවද?" ටේහ්‍යොන්ග් ඇහිබැම උස්සලා ඇහුවම ජන්කුක් වේගෙන් ඇස් පිල්ලම් ගැහුවා... "මේ වගේ වෙලාවක ඔයා කොහොමද මේ තරම් කියුට් විදියට හැසිරෙන්නේ"

"Because am born cute hubby" ජන්කුක් තොල් උල් කරලා ටේහ්‍යොන්ග්ගේ කම්මුල කිස් කරා... "ශිට් ආයේ කරන්න"

"මොකද්ද?" ජන්කුක් දන්නේ නෑ වගේ ඇහුවා... "කිස් මී" ටේහ්‍යොන්ග් ජන්කුක්ව උස්සගෙන ඇවිත් ඇදෙන් තිබ්බා... ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ බෙල්ල පහත් කරලා, ටේහ්‍යොන්ග්ගේ කම්මුල් දෙපැත්තම කිස් කරා... "ඔයා රතු වෙලා හබී" ජන්කුක් හිනාවුනා...

"ම්ම්හ් මම්" රියානා නින්දෙන් කෙදිරිගෑවා... දෙන්නම ඔලුව හරවලා රියානා දිහා බැලුවා... "ශිට් මට අමතක වුනා" ටේහ්‍යොන්ග් ජන්කුක්ව අත ඇරලා, ඇදේ එහා පැත්තට ගිහින් ඇද මැද්දේ නිදාගෙන ඉන්න රියානව හිමින් අත් වලට ගත්තා... රියානා හිමින් කෙදිරිගාලා ඩෑඩ්ගේ පපුවට තුරුලු වුනා... ටේහ්‍යොන්ග් ලස්සනට හිනාවෙලා රියානා දිහා බැලුවා... "My adorable princess" ටේහ්‍යොන්ග් රියානගේ රෝසපාට, සිනිදු, චබී කම්මුල් කිස් කරලා, රියානව Crib එකෙන් හිමින් තිබ්බා, ඇහැරෙන්නේ නැති වෙන්න, "Dad loves you princess" රියානගේ නළල කිස් කරලා, ටේහ්‍යොන්ග් ඇද පැත්තට හැරුනා...

my dandelion ||vkook||Where stories live. Discover now