10

100 6 12
                                    

පහුවදා ඉරිදා. අපි උදේ ඇහැරලා කාලා බීලා පාඩම් කරා. අසයින්මන්ට් එකත් කරා.එදා විශේශයක් උනේ නම් නෑ. හවස මම ගෙදර ආවා. සදුදා ඉස්කෝලෙ යන්න ඕනි නේ....

සදුදා වෙනදා වගේම ඉස්කෝලෙ ගිහින් උදේ ඩියුටි කරා උදේ යන ගමන් කතා කරාට පස්සෙ ආදිට කතා කරන්නම බැරි උනා. ඒ අස්සෙ ඉවෙන්ට්ස් ගැන කතා කරන්න ගේම්ස් කැපා හව්ස් හතරේ කැප්ටන්ස්ලට මීටින් එකකුත් තිබ්බා. ඒක ඉවර වෙද්දි ඉන්ටවල් එකෙත් විනාඩි ගානක් ගිහිම්. පව් ආදි මම එනකල් ඉන්නවා ඇති කන්න. මම ඉක්මනට පන්තියට ගියා. යද්දි ඉන්නව මම එනකල්. ඔය හිටියට තරහෙන් ඇත්තේ..

" සොරි ආදි ලෙට්ස් ඊට්... ගේම්ස් කැප් මීටිම ගොඩක් ඇද්ද නේ. "
" අනේ ඕකගේ..... මම මේ බඩගින්නේ ඉදියේ. මගුල. කන්නෝනි අප්පා දැන්වත්"
" හරි හරි කමු වරෙම්... මගෙ පිස්සා"

අපි එකේක ඒවා කතා කර කර කෑවා. වෙනදා සෙට් එකක්ම කන්න හිටියත් අද උන් කලින් කාලා ආදි ඉදල ඉතින් මම එනකල්. අර සුවදට කෙල උන උන ඉදියලු. බයිනවා අරූට...

කෝමහරි හරි බිසී සති දෙකක් ස්පෝර්ට්මීට් එකේ වැඩ, ප්‍රිෆෙක්ට් ඩියුටි, ඇකඩමික් එක්ක ගෙවිලා ගියා. තව සතියකින් ස්පෝර්ට්මීට් එක. මට පිස්සු වගේ. ආදි මේ දවස් වල අපෙ ගෙදර ඉන්නේ. ඩ්‍රිල් එක, මාච් එක, ඉවෙන්ට්ස්, ඔය ඔක්කොම තව ගොඩක් එක්ක. මාත් එක්ක තව 8ක් ඉන්න නිසා හොදයි හවුස් එකේ වැඩ වලට. මොනා නැතත් හොද සපෝර්ට් එකක් මට අපෙ එවුන්ගෙන් හම්බුනා. දැනට අපෙ හවුස් එක 1 වෙනියට හිටියත් 2 වෙනි හවුස් එකත් එක්ක ලකුනුපරතරේ තිබ්බෙ ලකුනු 5ක එකක්. ඉතිම් මැඩම් ලගෙ ප්‍රෙශර් එකයි එක්ක මට මේ දවස් වල මාර විදිහට තරහ යන්නේ . ඒ අතින් ආදි කියන්නේ මාරම සපෝර්ටිව් කොල්ලෙක්. මට ඕනි හැම වෙලේම මගෙ ලග ඉන්නවා. දරාගන්නම බැරි ස්ට්‍රෙස් එකක් ආවහම ආදිට කීවහම එයා මොන වැඩේ හිටියත් එනවා මගෙ ලගට. ඉතිම් මම හරි ආදරෙයි ඒ පිරිමි ලමයට. එයාටත් මට වගේම පීඩනයක් තියෙනවා නේ හවුස් එකේ වයිස් කැප්ටන් උනාම. එයා ඒව බැලන්ස් කරගෙන මාවත් බැලන්ස් කරනවා. කෝමහරි ඇකඩමික් කිසිම දෙයක් නොවුනු සතියකට පස්සෙ ස්පෝර්ට්මීට් එක ආවා. අපි ග්‍රවුන්ඩ් එකේ අපෙ හවුස් එක තිබ්බ තැන ඩෙකටේට් කරා . හරි පිලිවෙලට. හැම දේම බැලුවා. උදේ 11ට පටන් ගන්න තිබ්බේ. අපි උදේ කලර්ඩ් ගිහින් හවුස්  එක සරසලා 10ට විතර ඇදගන්න ගියා. ආදි මායි එකට ඩ්‍රෙසින් රූම් එකට ගියේ වෙලා නැති නිසා. අපි යුනිෆෝම් එක ඇදගෙන අර බ්ලේසර් එක දාගෙන කොන්ඩෙ පීරලා ලෑස්ති උනා. ආදි හරි ලස්සනයි එහෙම. මම ඌව දැකලම නෑනෙ මෙහෙම ප්‍රිෆෙක්ට් බ්ලේසර් දාන් ඉන්නවා. අපෙ පලවෙනි ඉවෙන්ට් එක නේ මේක. ඉතිම් මම ලගට ගිහින් මගෙ පිස්සට පොඩි පෙක් එකක් දුන්නා.
" ඔයා ලස්සනයි බබා"
" ඔයත් එහෙම තමා. වැඩිය හිනාවෙන්න එපා. කෙල්ලොන්ගෙන් පරිස්සම් කරන්න අමාරු වෙනවා මට."
"ඔයා බය වෙන්න එපා සුද්දා.. මේ හිත අයිති පිස්සෙක් ඉන්නවා නේ"
" අනේ පලයන් නෙතූ... උබ මට නේ පිස්සා කීවෙ. අද එනවකෝ ආජි අජ ඇපි ජින්නා ගාගෙන.දෙන්නෙ උබට"
" ඔයා කෝමද දන්නේ අපි දිනනවා කියල."
" ඔයාගෙ මහන්සිය එක්ක අද අපි දිනනවා කියල මට ශුවර්"
"මගෙ විතරක් නෙමේ බන් අපෙ හැමෝගෙම"
" හරි හරි යමු දැම් අපි"
" යමු ඊට කලින් මට කිස් එකක් දෙනවකෝ. හොද ආදි නේ" මම අහිංසක මූනක් දීලා ඉල්ලුවා. ඊට පස්සෙ ආදි මගෙ මූනෙන් අල්ලලා චුට්ටක් ඉස්සිලා නලලට තත්පර ගානක හාදුවල් දීලා අයින් උනා.
" පරිස්සමින් නෙතූ.. ආදරෙයි."
" මාත් ආදරෙයි බබා. ඔයත් පරිස්සමෙන් "

You've reached the end of published parts.

⏰ Last updated: Mar 14 ⏰

Add this story to your Library to get notified about new parts!

පතමි ඔබ❤️ Where stories live. Discover now