Intro💞

166 27 17
                                    

Kim Seok Jin

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Kim Seok Jin

Age:-24 

Kim Industry එකේ owner වගේම Korea වල No.1 Businessman කෙනෙක්.මල්ලිලා දෙන්නෙක් වගේම තමන්ගේ ම නොවන hyung කෙනෙක්ම ඉන්නවා.ඔම්ම හදිසි අනතුරකින් නැති වෙන්නෙ එයාගේ ඉස්සරහමයි. අප්පාත් bussinesman කෙනෙක් වුණත් ඔම්ම නැති වෙන්න හේතුව අප්පා නිසා අප්පාගෙන් වෙන් වෙලා මල්ලිලා දෙන්නා එක්ක වෙනම apartment එකක ජිවත් වෙන්නෙ. තනියම මල්ලිල දෙන්නවත් පරිස්සම් කරන් අප්පගේ bussniess ප්රතික්ෂේප කරලා තමන්ගේ ම bussiness 1ක් පටන් අරගත්තේ පොඩි කාලයක් තුළ Korea වල උඩින්ම ඉන්න bussinesman කෙනෙක් වෙමින්.මුල් කාලේ තිබ්බ stress 1 නැති කරගන්න club ගියත් පස්සේ මල්ලිලා දෙන්න ගැන හිතලා පිටට Cold Bussinesman කෙනෙක් විදියටත් ගෙදරදි ආදරණිය hyung කෙනෙක් වුණා.යන යන තැන කෙල්ලෝ පස්සෙන් එන්නෙ පිස්සු වට්ටන තරම් Handsome look 1 වගේම පීනන්න තරම් සල්ලි නිසා. මේ නිසා කෙල්ලෝ කියන ජාතිය Jin ට අරහං.ඒත් Stawberry වලට නම් ආස කෙනෙක්

ඒත් Stawberry වලට නම් ආස කෙනෙක්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Name:-Kang Yeon Soo

Age: 22

ඔම්ම-Chinese

අප්පා-Korean 

ඕනම කෙනෙක්ගෙ හිත ඇදිල යන ලස්සන පෙනුමක් වගේම අනුන් ගැන ගොඩක් හිතන ලස්සන හදවතකට උරුමකම් කියනවා.Yeon Soo ඉපදුන මොහොතේ ම එයගේ ඔම්මා එයලව මේ ලෝකේන් ගියේ අප්පා එක්ක තනිකරලා. අප්පාගේ කෙනහෙලිකම් නිසා yeon ටත් එයගේ ඔන්නිටත් China යන්න වුණා grandma එක්ක.දෙමාපිය ආදරය අහිමි වුණත් gradma ගෙ ආදරය රැකවරණය ලබමින් ජිවත් වුණ Yeon ට ඔම්ම වුණේ තමන්ගේ එකම ඔන්නි.High school එකෙන් පස්සේ China වල Tianjin Medical University 1ට තේරෙන්න Yeon Soo ට පුළුවන් වුණා.Degree 1 විදියට Medicine තෝරගත්තේ වෛද්යවරියක් වීමේ හීනය වෙනුවෙන්.

Inconceivable LoveDonde viven las historias. Descúbrelo ahora